සුඛාවතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා
ඩේවිඩ් ඇන්තනි ඉන්දියාව ජාතක කළ දෙමළ කොටි හමුදාව පරදවා රට එක්සේසත් කිරීම මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම හපන්කමයි. ඉන්දියාව එය වරදක් සේ නොසැලකුවාය. ඊට එක් හේතුවක් ලංකාවේ උතුරේ බිහි වන ස්වාධීන දෙමළ රට ඉන්දියාවට තර්ජණයක් වීමට ඇති ඉඩකඩයි. අතීතයේ පැවති චෝල රාජ්‍යයේ සිතියම යළි සැකසීමට වෙහෙසෙන තමිල්නාඩුව ලංකාවේ කොටි සමග එක් වී ඉන්දියාව බෙදීමට කටයුතු කරන
සුඛාවතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා Read More »
