සාසනයයි පඬුහැළියයි කපෝතී
සාමනේරවරු දෙදහක් වසරකටසිවුරු අරිනවලු ශාසන ඇමති කියයිහෙණ ගැහුවත් අයිබං සාසනේටහොයා බලන්නට කවුරුත් නැති කරුමේ! අගුවල බෝසතුන්, රහතුන් පහළ වෙතීනිරාල රතු ගොයියල සාසනේ කතීලොකු උන්නාන්සෙල හීනෙන් වදාරතී!සාසනයයි පඬුහැළියයි කපෝතී!
සාසනයයි පඬුහැළියයි කපෝතී Read More »
