දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය
ඩේවිඩ් ඇන්තනි Pic Credit: X @Dilith_J අරුන් සිද්ධාර්ථන්, දිලිත් ජයවීර නායකත්වය දරන මවුබිම ජනතා පක්ෂය සමග එක් වූ පුවත ඊයේ ‘දෙරණ’ ප්රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කෙරිණි. එහි වැදගත්කම අවබෝධ කරගත හැක්කේ අරුන්ගේ දේශපාලන දැක්ම පැහැදිලි කරගැනීමෙනි. අරුන්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, රට බෙදීම, පෙඩරල් ආණ්ඩුවක් හැදීම, 13 ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම ආදි බෙදුම්වාදී දේශපාලනයෙන් තොර
දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය Read More »
