හරිනි අමරසූරිය

76 වසරක සාපය

සෑම් සෙනෙවිරත්න ලෝක යුද්ධය කාලයේ හාල් සලාක පොතක් Pic. credit: notes.lakdiva.org.lk ‘මහින්ද හොරා’, ‘225ම හොරු’ සටන් පාඨ යට ගොසිනි. අලුතින් එළියට පැමිණ ඇත්තේ නිදහසින් පසු 76 වසරක් පුරාවට සිටි දේශපාලකයින් රට කෑමේ කතාවයි. මෙසේ සටන් පාඨ අලුත් කිරීම ‘මැණික්ගල් යට යයි ගොමරිටි මතු වෙයි’ උපහැරණයට සම්බන්ධ කළ නොහැක. රන්ජන්ගේ භාෂාවට දැම්මොත් ’ඒකත් බොරු මේකත් බොරු

76 වසරක සාපය Read More »

‘පුංචි පවුල’ කුඩු කරන්න ගෙනා ‘ගැහැණු අපි එක මිටට’

කොලට් සේනානායකනාරද කරුණාතිලක මාලිමාව වනාහි ජවිපෙ නමින් රෝහණ විජේවීර බිහි කළ මාක්ස්වාදී දේශපාලන පක්ෂයේ පරිනාමයකි. පරිනාම ක්‍රියාවලියේදී සමහර කොටස් ස්වභාවිකව අභාවයට පත්වීම සිදු වේ. නැතිනම් අභාවයට පත් කළ යුතුය. එවිට ඇති වන හිඩැස මැකෙන්නේ අලුත් කොටස් එකතු වීමෙනි. එයද ස්වභාවිකව හෝ කෘත්‍රිමව විය හැක. ’මවුබිම නැත්නම් මරණය’ ජවිපෙ සටන් පාඨයකි. ’දණින් වැටී ජීවත් වනවාට වඩා

‘පුංචි පවුල’ කුඩු කරන්න ගෙනා ‘ගැහැණු අපි එක මිටට’ Read More »

මාලිමා ආණ්ඩුවේ එළහරක් මීහරක් රංගන

කොලට් සේනානායකනාරද කරුණාතිලක අතීතයේ ලෝකයේ මාක්ස්වාදී (සමාජවාදී) නමින් රටවල් තිබුණි. ඒ කාලයේ නැගෙනහිර යුරෝපයම සමාජවාදී කදවුරකි. මෙම රාජ්‍යයන් රටවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීමට කටයුතු කිරීම ඔවුන්ගේ විනාශයට සහ විරුද්ධවාදීන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවයි. ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ නියෝග ක්‍රියාවට නැංවූ නිලධාරීන්ට විරුද්ධව අදහස් දැක්වූ පුද්ගලයින් සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම ඒ හැම රටකම සිදුවිය. රුසියාව ප්‍රධාන නැගෙනහිර

මාලිමා ආණ්ඩුවේ එළහරක් මීහරක් රංගන Read More »

අරලිය ගහ මන්දිරේ බංකර් කඩන්නේ ඉතිහාසය මකන්නයි

ඩේවිඩ් ඇන්තනි බටහිර රටවල් ඔවුන්ගේ ඉතිහාසයට බොහොම ආදරෙයි. ඒ රටවලින් බිහිවෙන ඕනෑම පණ්ඩිතයෙකුගේ වටිනාම ලකුණ රටේ ඉතිහාසය හදාරා තිබීමයි. අපේ උගත්තු බොහොමයකට රටේ ඉතිහාසය ගැන දැනුමක් නැහැ. පිටරටක ජීවත්වී ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්න බොහොම දෙනාට රටේ ඉතිහාසය ගැන දැනුම හරිම අඩුයි. සිංහල කතාකරන්ඩ නොහැකි සිංහලයන් ඉන්නව. ඉංග්‍රීසි කතාකරන්ඩ බැරි ඉංග්‍රීසින්, ජර්මන් කතාකරන්ඩ නොහැකි ජර්මානුවන් හෝ

අරලිය ගහ මන්දිරේ බංකර් කඩන්නේ ඉතිහාසය මකන්නයි Read More »

මුද්දර සන්දේශය

තැපැල් දෙපාර්තුමේන්තුවට අවුරුදු 150 ක් පිරිම නිමිත්තෙන් එම දෙපාර්තුමේන්තුව නිකුත් කරපු මුද්දර දෙක නිසා මහ කලබලයක් ඇතිවෙලා. අනුර ජනාධිපතිවරයාගේ කුඩා කැබිනට් මණ්ඩලයේ අගමැති හරිනි අමරසුරිය සහ බහුකාර්ය ඇමති විජිත හේරත්ගේ මුහුණු ඒවායේ තියෙනව. තැපැල්පති රුවන් සත්කුමාර මහත්තය විසින් පිළිගන්වන මුද්දර දෙක ඔවුන් පස්වනක් ප්‍රීතියෙන් බාරගන්න ආකාරයකුත් ඡායාරූපවලින් පෙන්නුම් කරනව. හරිනි නෝනා ඇස් කොනින් කැමරාව දිහා

මුද්දර සන්දේශය Read More »

හරිනි එන්න, සිදුහත් යසෝදරා ගැන මේ ටික කියවන්න

රසිකා කොටුවේගෙදර Photo credit: Asian Art Museum of San Fransisco යසෝදරා කළ කැපකිරීම් සිදුහත් කළ කැපකිරීම්වලට වඩා වැඩියි කියා ආචාර්ය හරිනි අමරසූරිය කී කතාව සමාජයේ විවිධ විවේචනවලට ලක් විය. හරිනි මානව විද්‍යාව පිළිබඳව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය යසෝදරා සිදුහත් පිළිබඳ ඉහත කතාව කියා ඇත්තේ උගත් තැනැත්තියක වශයෙන් ස්වාධීනව මනස මෙහෙයවා හෝ බෞද්ධ පොතපත කියවා නොව

හරිනි එන්න, සිදුහත් යසෝදරා ගැන මේ ටික කියවන්න Read More »

ගැහැනු ජවිපෙ-මාලිමාව එදා අද සහ හෙට

රෝහිත මුණසිංහ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි. Credit: ThoughtCo / Kaley McKean ජවිපෙ-මාලිමා දේශපාලනයේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර පිබිදීමක් ඇතැයි විවිධ මාධ්‍යවලින් අසන්නට දකින්නට ලැබේ. මෙවැනි දේවල් ස්වාභාවිකව සිදුවීමටද කෘතිමව මවා පෙන්වීමටද හැකිය. කෙසේමුත් කාන්තාවන් බුද්ධියෙන් තීන්දු තීරණ ගැනීමට වඩා හැඟීම්බරව ප්රතිචාර දැක්වීමට නැඹුරු බව පිළිගැනේ. මේ ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ පළමු වරට සිදුවෙන දෙයක්ද?

ගැහැනු ජවිපෙ-මාලිමාව එදා අද සහ හෙට Read More »

Scroll to Top