දකුණු ආසියාව කළඹන දේශපාලන කුණාටුව
ඩේවිඩ් ඇන්තනි Pic. credit: Times Algebra නියමුවා, ඉංග්‍රීසියෙන් කොමාන්ඩර් හෙවත් අණදෙන්නාය. ජවිපෙ, ‘නියමුවා’ නමින් පක්ෂ පුවත්පතක් ප්‍රසිද්ධ කළේය. කොලිවුඩ් සිනමාව කලක සිට ‘නියමුවා’ වශයෙන් පුද්ගලයෙකු ප්‍රසිද්ධ කරයි. ඔහු ජෝසප් විජයි චන්ද්‍රසේකර්ය. දෙමළ චිත්‍රපට නරඹන ලක්ෂ සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයින් අතර මොහු ප්‍රසිද්ධ වී ඇත්තේ ‘තලපති’ යනුවෙනි. දෙමළ චිත්‍රපටි ලෝලී සිංහලයන් හඳුන්වන්නේ ‘තලපති විජේ’ නමිනි. දෙමළ බසින් තලපති
දකුණු ආසියාව කළඹන දේශපාලන කුණාටුව Read More »
