බුර්රිදාන්ගේ බූරුවා
ජනමාධ්‍යයන්ගෙන් රටට හෙළි වූ ලෙසට පෙරහැරක් නරඹමින් සිටි කළුතර දිස්ත්‍රික්කයේ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රී සහෝදරිය සමීපයට පැමිණි පාරේ නටමින් ගිය කෝලමේ ලෙන්චිනාහාමි ‘උගන්ඩාවේ තැන්පත්කර තියෙන ඩොලර් ලංකාවට ගෙනඑන්නේ කවදාදැ’ යි ඇසුවාය. මන්ත්‍රී සහෝදරිය ’බොරු කීමත් ඇත්ත කීමත් ප්රජතන්ත්රවාදයට අයිති මිනිස් නිදහසක් ’ බව කියා ඇත්තේ සිද්ධියෙන් දින කිහිපයකට පසුවයි. මැටාව මිරිස්ගලක් වශයෙන් යොදාගන්නා සමහරුන් කරන්නේ මන්ත්‍රී
බුර්රිදාන්ගේ බූරුවා Read More »
