කුමට කරමුද කතා වෛරයම ගෙන ගොතා
කුමට කරමුද කතා වෛරයම ගෙන ගොතා Read More »
කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: lankatruth.com අතීසාරය පැතිරුණු කාලයක් ගැන සත්කෝරළයේ වෙසෙන සමහර වැඩිහිටියෝ කියති. බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතීසාරය මැඩීමට නොයෙක් උපක්‍රම භාවිතා කර තිබේ. ’අතීසාරයට අමුඩේ ගහනවා වගෙයි’ උපහැරණය ඒ කාලයේ උපන්නකි. අමුඩය සිංහලයන්ගේ පෞරුෂත්වය ප්‍රකාශ කළ ඇඳුමකි. හිරවෙන්ඩ අමුඩය ගසා අධෝමුඛය තද කිරීම අතීසාරයට විසඳුමක් නොවීය. මාලිමාව අතීසාරය හදාගත් ආණ්ඩුවකි. එය බලයට පත් කිරීමට වෙහෙසුන
මාලිමා ආණ්ඩුවේ අතීසාරයට න්‍යායාචාර්යගෙන් අමුඩයක් Read More »
ඩේවිඩ් ඇන්තනි Pic. credit: mawbima.lk නොයෙක් රටවලින් පැමිණ පදිංචි වූ ජනයා ඇමරිකාවේ වෙසෙති. අප්‍රිකාවේ සිට ගෙනා කළු වහලුන්ගෙන් පැවතෙන්නන් හැඳින්වෙන්නේ අප්‍රිකානු ඇමරිකානුවන් නමිනි. දකුණු ඇමරිකානු රටවලින් පැමිණ පදිංචි වූවන් ‘ලැටිනෝස්’ නමින් හඳුන්වති. මේ සියලු දෙනා ඇමරිකානුවෝ වෙති. ඇමරිකාව පෞද්ගලික ව්‍යවාසයක ආර්ථික ක්‍රමය පිළිගන්නා රටකි. මාක්ස්වාදයෙන් කෙරෙන්නේ රටක වැසියන් ධනපති හා නිර්ධන වශයෙන් කොටස් දෙකකට බෙදා
කජු පේර වරකා ජම්බු ජම්බල නරකා Read More »
පෑමට හැකි ව රට දැය වෙනුවෙන් ආලේගේමට බහින්නෙත් අද මැද ජංජාලේකෑමට නොගෙන පොල් කිරි පොල් සම්බෝලේදෑමට නාස්තිය පහළට දැන් කාලේ
කෑමට කුමට පොල් කිරි පොල් සම්බෝලේ Read More »
වෙච්ච වෙනසක් නැතුව ගෙවෙන හැටියකි ඉබේඋච්ච ස්වර රැඳේ නොවෙනස්ව තවමත් ගැබේකොච්චරක් බහුතරය ලදත් කතිරෙන් ඔබේපච්ච සයිමලාගෙන් බේරෙන්න බැරි සබේ
පච්ච සයිමලාගෙන් බේරෙන්න බැරි සබේ Read More »
මාලිමා ආණ්ඩුවට එරෙහිව මහජනයා හැසිරෙන හැටි නිරීක්ෂණ කරන විට ඔවුන් වැඩි පිරිසක් මාලිමාවට ඡන්දය දෙන්නට හේතුව බඩ ගැන සිතීම බව ඔප්පු වේ. වීවලට සහතික මිලක් නැතැයි මැසිවිලි නැගීම සහ හාල්, පොල්, ලුණු හිගය ගැන අඳෝනා නැගීම රට පුරාම සිදු වෙයි. හැම සතෙකුටම ආහාර අවශ්‍ය කෙරේ. ආහාර වුවමනාව ඇති සතුන්ට ජීවිතයට වන අවදානම ගැන වැටහීමක් ඇති
සිංහලයො සත්තුන්ටත් වැව් හැදුව ජාතියක් Read More »
ඩේවිඩ් ඇන්තනි Pic. credit: hirunews.lk මනුෂ්‍යයින් රටකින් තවත් රටකට සංක්‍රමණය වෙන්නට හේතු තිබේ. පොහොසත් රටකට සංක්‍රමණිකයින් යන්නේ රැකියා සහ උසස් ජීවන තත්වයක් අපේක්ෂාවෙනි. ලංකාව වැනි දුප්පත් රටකට සංක්‍රමණිකයින් එන්නේ වෙනත් හේතුවකටයි. කොටි යුද්ධයෙන් පසු ලංකාවට වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ මාල දිවයින්වලිනි. පකිස්ථානයෙන්ද සෑහෙන සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ තිබේ. අනාගතයේ මුහුද විසින් රට ගිලගනු ඇතැයි බියෙන්
කල්ලතෝනි පිරි සිරිලංකාවේ අම්මලාට මේ මොකද වුනේ! Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: buddhaweekly.com දේශපාලනය කෙරෙහි උද්යෝගී රටවැසියන් අතරේ ’පාර්ලිමේන්තුව හොර ගුහාවක් ’ යන අදහස පතුරුවා හැරීම සියුම් දේ දකින ඇසකට පෙනෙන ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි. රටට අලුත් පාලකයින් පිරිසක් පත් කළ යුතුය යන අදහස ඡන්දදායකයන්ගේ මනසට ඇතුළු කිරීම එයින් සිදු විය. කාදිනල් මැල්කම් රංජිත් ප්‍රධාන කතෝලික නායකයින් ඒ මතයට තල්ලුව දුන්නේ, ‘පාස්කු ප්‍රහාරයේ
සිංහල බෞද්ධයාගේ බෙල්ලට කොටන ‘අංගුලිමාල අධ්‍යාපනය’ Read More »
ඩේවිඩ් ඇන්තනි Pic. credit: TV9hindi.com වන්දිභට්ටකම යනු ඉතා ප්‍රසිද්ධ කඩේයාමකි. බොහෝ කලාකරුවන් හා මාධ්‍ය කටයුතුවල යෙදෙන්නන් සිය පැවැත්ම හා ප්‍රසිද්ධිය උදෙසා වන්දිභට්ටකම් කරති. දේශපාලනඥයන්ට ලණුදීම කඩේයාමට එහා ගිය සංකීර්ණ ක්‍රියාවකි. රාජපක්ෂ පරපුර පැවතෙන්නේ බුදුන් උපන් ශාක්‍ය වංශයෙන් යැයි ජැක්සන් ඇන්තනි කී කතාව නිදසුනකි. බොහෝ දෙනොගේ අදහස මහින්ද රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂවරුන්ගේ ආදරය දිනාගැනීම, ජැක්සන්ගේ පරමාර්ථය වූ
අනුර සහෝදරයා දැන් ගිරේට අහුවෙච්චි පුවකෙ වගෙයි Read More »
සෑම් සෙනෙවිරත්න Pic. credit: CrypticTurbellarian (reddit.com) උපාධිය සමත් වීම, පංතියක් සහිතව උපාධිය සමත් වීම, විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වීම, සම්මාන මණ්ඩල නියෝජනය කිරීම වැනි දේ සඳහා ගොට්ට ඇල්ලීම, මුට්ටිය ඇල්ලීම, වාල්කම් කිරීම, පිටකැසීම, වන්දිභට්ටකම් කිරීම, පක්කලිකම් කිරීම, ලිංගික අල්ලස් දීම වැනි අටෝරාසියක් නම්වලින් හැඳින්වෙන ක්‍රියාවලින් එකක් හෝ කිහිපයක් කළ විද්‍යාර්ථින් පිළිබඳව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අභ්‍යන්තරය
හරිනිගේ PhD එකෙත් කොස්සක් ! Read More »