ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය
සෑම් සෙනෙවිරත්න සෙසු බොහෝ සතුන් තුළ මෙන්ම මිනිසා තුළද ස්වභාවයෙන්ම ප්රචණ්ඩත්වය, අනුන් පෙළීමේ ආසාව සැඟව තිබේ. මෙම ස්වභාවය වෙනස් කිරීමට සිංහල බෞද්ධ සමාජයට හැකි විය. බුදු දහමට අමතරව ඊට ප්‍රධාන කරගත්තේ මිනිස් සිත ආකර්ශණය කරගැනීමට සමත් විවිධ කලාවන්ය. බණ පොත්, ධර්ම කාව්‍ය, ජාතක කතා, විහාර සිතුවම්, නාට්‍ය නිදසුන් කිහිපයකි. කලාව මගින් කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව ආදි
ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය Read More »
