ජවිපෙ

අපෙන් සමුගත් ජාතියේ වීරවරිය – මාලිනී

කොලට් සේනානායකනාරද කරුණාතිලක මාලිනී ෆොන්සේකා කිසි විටෙක, ප්‍රසිද්ධිය, මුදල් හෝ වෙනත් පුද්ගලික ලාබ ප්‍රයෝජන පිණිස සිය ජාතියට ආගමට සංස්කෘතියට නින්දා නොකළ උත්තම කලාකාරියකි. බොහෝ කලාකරුවන් සිංහල ජාතිය ගැන කතා කරන්නට බිය වූ, ඇතැම් ගායක ගායිකාවන් රණවිරුවන්ගේ අභිමානය ගැන කියන ගීත ගැයීමට මැලි වූ, ජාතියට අවමාන කිරීම ප්‍රසිද්ධිය ලබාගත හැකි ක්‍රියාවක් යයි ඇතැම් චිත්‍රපටි හා නාට්‍ය

අපෙන් සමුගත් ජාතියේ වීරවරිය – මාලිනී Read More »

කුස රජ්ජුරුවෝ සහ ජුලී චංග්

සෑම් සෙනෙවිරත්න ඡායාරූපය ඩලස් අලහප්පෙරුමගේ ‘එක්ස්” ගිණුමෙනි. මෙහි ඇති ඡායාරුපය නිසා, කුස රජ්ජුරුවෝයි සඳහන් කළේ ඩලස් අහලප්පෙරුම හැඳින්වීමට යැයි වරදවා වටහා නොගත යුතුය. කුස රජු විරූපී මුහුණක් ඇති අයෙකි. ඉන්දු නදී ප්‍රදේශයේ බලවත් රාජධානියක විසූවෙකු නිසා කළු හමක් තිබුණ කෙනෙක්ද නොවේ. ඉහළම රණශූරයෙකි. පබාවතී වැනි සුරූපීනියකට ප්‍රේම කළෙන් මිට්ටෙකු විය නොහැකිය. කුස රජු යනු එඩිතර,

කුස රජ්ජුරුවෝ සහ ජුලී චංග් Read More »

අනුරට එරෙහිව දෝෂාභියෝගයක්?

සෑම් සෙනෙවිරත්න ඡායාරූපය මුහුණුපොතෙනි ජවිපෙ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති රැස්වීම අමතා ජනාධිපති අනුර කළ කතාවේදී, මාලිමාවේ අගමැති හරිනි ප්‍රධාන පාර්ශවය ඉලක්ක කරමින් තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බව බොහෝ දෙනාගේ අදහසයි. ‘එකට එක කඳවුරේ වැඩ කරමින් සිට පාවාදෙන්නන් සිටින බවත්, ජවිපෙ නොතිබෙන්න අනික් දේශපාලන කඳවුරක පාපිස්සට වත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වන බවත්’

අනුරට එරෙහිව දෝෂාභියෝගයක්? Read More »

තණකොළ කන කැළේ රජා

Pic. credit: www.gyankatha.com දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජර්මනියේ විසූ චින්තකයෝ නාසිවාදය අගයති. මේ කලයේ සිටි පාප්තුමා ඉතාලියේ අඥාදායක මුසොලිනිට පක්ෂව කටයුතු කළේය. යුද්ධය නිමවූ පසු සෝවියට රුසියාවෙන් බැහැර රටවල පවා ස්ටාලින් පුදන්නෝ බිහි වූහ. ලංකාවේ පාසල් පොත්වලට වින්සන්ට් චර්චිල් ඇගැයෙන පාඩම් ඇතුළු විය. හිට්ලර්, මුසොලිනි, ස්ටාලින්, චර්චිල් යන සිව්දෙනාම යුද අපරාධකරුවෝ වෙති. ඔවුන් හැම දෙනාම

තණකොළ කන කැළේ රජා Read More »

ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක්

සෑම් සෙනෙවිරත්න රටේ අඛණ්ඩව සිදු වන වෙඩි තැබීම් හා ඝාතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ යයි මතයක ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශක – නියෝජ්‍ය ආරක්ෂක ඇමති – සිටින බව පැහැදිලි කරුණකි. දින කිහිපයකට පෙර රාමනාදන් විදුහලේ ශිෂ්‍යාවක දිවි නසා ගැනීමේ සිද්ධිය අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙන්ම කාන්තා හා ළමා කටයුතු කටයුතු ඇමති සරෝජා පෝල්රාජ්ද කුණු

ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක් Read More »

Scroll to Top