හැඩයට සූරියකන්ද – උඩ යට යන බටලන්ද
හැඩයට සූරියකන්ද – උඩ යට යන බටලන්ද Read More »
සෑම් සෙනෙවිරත්න බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන බව මැතිවරණවලට පෙර අනුර සහෝදරයා තදින් ප්‍රකාශ කරද්දී රටවැසියෝ හුරේ දැම්මහ. පසුව, අනුර, ‘ඒ සඳහා නීති ප්‍රශ්න ඇතැයි’ කෙඳිරිගාන්නට විය. අවසානයේ, තම පුරවැසියාව ලංකාවට එවන්නට නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කළේය. 2025 මාර්තු 24 වැනිදා බ්‍රිතාන්‍ය රජය, කොටි යුද්ධය පරාජය කිරීමට දායක
රණවිරුවන්ට සම්බාධක පැනවීමට මාලිමා ආණ්ඩුවත් හවුල්? Read More »
ඩේවිඩ් ඇන්තනි Pic. credit: mepei.com ඊශ්‍රායලය දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුදෙව් ජනයා ආරක්ෂා කිරීමට පිහිටුවන ලද රටකි. ඉස්ලාම් රටවල් මැද ඉස්ලාම් නොවන ආගමිකයන් සඳහා රටක් ඇති වීම ගැන උරණ වූ අරාබි රටවල් ගණනාවක් කිහිප අවස්ථාවකදීම යුද්ධ බලයෙන් ඊශ්‍රායලය ලෝක සිතියමින් ඉවත් කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. ලෝක බලවතා වූ ඇමරිකාව, ඊශ්‍රායලය ආරක්ෂා කළේය. මේ
ඊශ්‍රායලය ලොකු කරන්න යද්දී ශ්‍රී ලංකාව කුඩා කරන සැලසුමක් Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක ඉස්ලාම් විප්ලවය මඟින් අයතුල්ලා කුමේනි බලයට පත් වීමෙන් පසු ඉරාන වැසියන්ට, ෂා රජුගේ කාලයේ පැවති නිදහස නැති විය. මීට සමාන දෙයක්, එයින් කලකට පෙර රුසියාවේ සිදු විය. එසේම, කියුබාව, වියට්නාමය, චීනය වැනි රටවලත් සිදු වූ දෙයකි. ලංකාවේද සිදු විය හැකිය. විප්ලවයට පෙර හා පසු රුසියානු සාහිත්‍යකරුවන් ගැන දැනුම ඇති කර ගැනීම කාරණය
තිස්ස විහාරයේ සිද්ධිය දේදුනු සංස්කෘතියේ පෙරහුරුවක් Read More »
සෑම් සෙනෙවිරත්න Pic. credit: Amazon.com ‘බලුකි’ කතාවක කියැවෙන පරිදි, කපටිකමින් වනාන්තරයේ රජකම ලබාගත් නරි බල්ලෙක් කැලේ සියලුම සතුන්ට මුත්‍රා කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට සූදානම් වූයේය. උගේ කතාව අසා, ‘උඹ අපිටත් කියන්නෙ උඹ වගේ අණ්ඩක් උස්සල පඳුරකට මුත්‍රා කරන්ඩ කියලද’ කියමින් අලියෙක් සිනාසෙන්ට ගත්තේය. බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවේදී කීවේ
මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’ Read More »
කවුඩංගොල්ලේ මහවිදානෙ Pic. credit: freepik.com “අයියෝ නැගිටින්ඩ නැගිටින්ඩ… මෙච්චර නස්පැත්තියක් වෙලත් මේ මිනිහා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකල් බුදිනෙ…” මායියාගේ සද්දයට නැගිටුන නැගිටිල්ලට මට දකිමින් සිටි හීනයද අමතක විය. “මගුල් ගෙදර යන්ඩ ගත්ත අලුත් සාරියයි සාරි බ්ලවුස් එකයි නෑ.” “කොහෙ හරි දාපු මුල්ලක ඇති.” “මොකාක්????” “ඕක ගෙදර ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිනෙ. ඔය හැටි කලබල වෙලා යටි
සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක විප්ලවයක් යනු වෙනසක් කිරීමකි. ඊට සහභාගිවන්නා, විප්ලවාදියා නම් වෙයි. මාක්ස් පවසන පංති විප්ලවය සමාජ විප්ලවයකි. එයින් සිදු වන්නේ රටක පවතින සමාජ ක්‍රමය වෙනස් කර අලුත් සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව පංති විප්ලවය සිදු වූ රටවල් කිහිපයකි. ඒ අතරින් ප්‍රථමයෙන් සිදු වූ රුසියානු විප්ලවය නිදසුනකට ගතහොත්, විප්ලවය මෙහෙයවූ රුසියාවේ කොමියුනිස්ට්
ලංකාවටම කියාපු බලු ජාතකය Read More »