රිළා මොළ සහ බූරු මොළ
ඩේවිඩ් ඇන්තනි දැලෙහි පැටලුන සිංහරාජයා ගලවා ගත් මීයා පිළිබඳ කතාව සංස්කෘත සාහිත්‍යයේ අඩංගු වූවකි. ‘විපුල ගුණැති මහතුන් හට පත් විපත – නිසල නැණින් යුතු උතුමෝම දුරලත’ යයි සුභාෂිතයේ සඳහන් වේ. පොහොට්ටු ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති වශයෙන් කටයුතු කළ මහින්ද අමරවීර, මාලිමා ආණ්ඩුවේ ලාල් කාන්ත කෘෂිකර්ම ඇමති බේරා ගැනීමට ඉදිරිපත් වීම ඉහත ඕනෑම උපමාවකට සම්බන්ධ කර අර්ථ
රිළා මොළ සහ බූරු මොළ Read More »
