මාලිමාව

දිව එයි   වතු   කාණු    දිගේ  – කිරියෙන්  රජ මූණු පෙඟේ 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතාව තුළ පවතින ආකර්ෂණය සහ ප්‍රසාදය දිනෙන් දින කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ මහත්මිය සැප්. 09 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය. වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි

දිව එයි   වතු   කාණු    දිගේ  – කිරියෙන්  රජ මූණු පෙඟේ  Read More »

ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්!

ඩේවිඩ් ඇන්තනි Pic. credit: aruna.lk බටහිර රාජ්‍යයන්හි පැතිරෙන ජාතික ව්‍යාපාර සියල්ලකටම පොදු ලක්ෂණ කිහිපයක් ඇත. ඉස්ලාම් විරෝධය, ඒ අතර කැපී පෙනෙන්නකි. ඊට හේතුව ක්‍රිස්තියානි සංස්කෘතිය යටකර ගෙන ඉස්ලාම් සංස්කෘතිය වේගයෙන් පැතිරෙන බව බොහෝ බටහිර යුරෝපීන් තේරුම් ගැනීමයි. නොතේරීම හා ඇත්ත වටහා නොගැනීම සිංහලයන් බොහෝ දෙනෙකුගේ පොදු ස්වභාවයයි. මේ යුරෝපීන්ටත් තිබුණ අසනීපයකි. ලන්ඩනයේ නගරාධිපතිකම ඉස්ලාමිකයෙකුට හිමිවීම,

ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්! Read More »

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද?

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: atuwa.lk මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා ඇති පරිදි, ඔහු එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යවරයාගේ හොඳම ගෝලයෙකි. සුචරිත, සාහිත්‍ය විචාරයේදී ප්‍රතිවාදීන්ට එල්ල කළ ඇනුම් පාරවල් කොයිතරම් කර්කශවීද යත් සමහරු ඔහුගේ විචාර කලාව ‘දෙන්නම් බැටේ විචාරය’ නමින් හැඳින්වූහ. ‘ඇයගේ (නන්දා මාලනීගේ) ගීතවලින් රැව්දුන්නේ ආදරය කරන්න. ද්වේෂ කරන්න එපා. අනුකම්පා දක්වන්න යන්න යැයි සරච්චන්ද්‍ර පවසා ඇත’

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද? Read More »

මේ පූජකයින්ට සාතන් වැහිලද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: pastorpreacherprayer.com මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ එතුමා මැවූ සර්පයා (‘සර්පන්ට්’) ය. ඌ මොන වර්ගයේ ‘සර්පන්ට්’ කෙනෙකු දැයි පැහැදිලි නැති හෙයින්, ලංකාවේ ඇතැම් ‘තියොලොජි ආචාර්යවරු, ‘නාගයා‘ යයි කියති. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නාගයා අපරාධ නොකරයි. යක්ෂයා බයිබලයට ඇතුළු වන්නේ ග්‍රීක ආගමික සාහිත්‍යයෙනි. පසුව යක්ෂයා හා ‘සාතන්’ පටලවනු ලැබ ඇත. කෝෂකරුවන්

මේ පූජකයින්ට සාතන් වැහිලද? Read More »

කුස රජ්ජුරුවෝ සහ ජුලී චංග්

සෑම් සෙනෙවිරත්න ඡායාරූපය ඩලස් අලහප්පෙරුමගේ ‘එක්ස්” ගිණුමෙනි. මෙහි ඇති ඡායාරුපය නිසා, කුස රජ්ජුරුවෝයි සඳහන් කළේ ඩලස් අහලප්පෙරුම හැඳින්වීමට යැයි වරදවා වටහා නොගත යුතුය. කුස රජු විරූපී මුහුණක් ඇති අයෙකි. ඉන්දු නදී ප්‍රදේශයේ බලවත් රාජධානියක විසූවෙකු නිසා කළු හමක් තිබුණ කෙනෙක්ද නොවේ. ඉහළම රණශූරයෙකි. පබාවතී වැනි සුරූපීනියකට ප්‍රේම කළෙන් මිට්ටෙකු විය නොහැකිය. කුස රජු යනු එඩිතර,

කුස රජ්ජුරුවෝ සහ ජුලී චංග් Read More »

අනුරට එරෙහිව දෝෂාභියෝගයක්?

සෑම් සෙනෙවිරත්න ඡායාරූපය මුහුණුපොතෙනි ජවිපෙ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති රැස්වීම අමතා ජනාධිපති අනුර කළ කතාවේදී, මාලිමාවේ අගමැති හරිනි ප්‍රධාන පාර්ශවය ඉලක්ක කරමින් තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බව බොහෝ දෙනාගේ අදහසයි. ‘එකට එක කඳවුරේ වැඩ කරමින් සිට පාවාදෙන්නන් සිටින බවත්, ජවිපෙ නොතිබෙන්න අනික් දේශපාලන කඳවුරක පාපිස්සට වත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වන බවත්’

අනුරට එරෙහිව දෝෂාභියෝගයක්? Read More »

තණකොළ කන කැළේ රජා

Pic. credit: www.gyankatha.com දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජර්මනියේ විසූ චින්තකයෝ නාසිවාදය අගයති. මේ කලයේ සිටි පාප්තුමා ඉතාලියේ අඥාදායක මුසොලිනිට පක්ෂව කටයුතු කළේය. යුද්ධය නිමවූ පසු සෝවියට රුසියාවෙන් බැහැර රටවල පවා ස්ටාලින් පුදන්නෝ බිහි වූහ. ලංකාවේ පාසල් පොත්වලට වින්සන්ට් චර්චිල් ඇගැයෙන පාඩම් ඇතුළු විය. හිට්ලර්, මුසොලිනි, ස්ටාලින්, චර්චිල් යන සිව්දෙනාම යුද අපරාධකරුවෝ වෙති. ඔවුන් හැම දෙනාම

තණකොළ කන කැළේ රජා Read More »

ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක්

සෑම් සෙනෙවිරත්න රටේ අඛණ්ඩව සිදු වන වෙඩි තැබීම් හා ඝාතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ යයි මතයක ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශක – නියෝජ්‍ය ආරක්ෂක ඇමති – සිටින බව පැහැදිලි කරුණකි. දින කිහිපයකට පෙර රාමනාදන් විදුහලේ ශිෂ්‍යාවක දිවි නසා ගැනීමේ සිද්ධිය අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙන්ම කාන්තා හා ළමා කටයුතු කටයුතු ඇමති සරෝජා පෝල්රාජ්ද කුණු

ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක් Read More »

Scroll to Top