ABBA ප්රසංගයේ හෙලුව වහගන්න අඩිය නැති බේසමක්
සෑම් සෙනෙවිරත්න Pic. credit: newswire.lk අගමැති හරිනි අමරසූරිය, ඇමති විජිත හේරත් හා ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ ප්රබලයින් පිරිසක්, ගල්කිස්ස හෝටලයේ පැවති ‘අරයිවල් ෆ්රොම් ස්වීඩන්’ Arrival From Sweden සංගීත කණ්ඩායමේ ‘ඇබා ප්රණාම ප්රසංගය’ට ABBA Tribute show සහභාගි වීම මහජනයා තිගැස්සූ සිද්ධියකි. ධනපති පංතියට ගැලපෙන ලෙසින් සැරසී ඉතා මිල අධික ප්රවේශපත්රවලින් එහි පැමිණ, අලංකාර කෑම මේසවල අසුන්
ABBA ප්රසංගයේ හෙලුව වහගන්න අඩිය නැති බේසමක් Read More »
