අභියෝගය ජය ගැනීමේ මඟ
කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: dahampasela.wordpress.com අවිහිංසාවාදී ආගමක් වශයෙන් ප‍්‍රසිද්ධ වී ඇති නමුදු බුද්ධාගම හිංසාකාරි ආගමක් වශයෙන් මතයක් ලොව පුරා ස්ථාපිත කිරීමට උත්සාහ දරන පිරිස් ලංකාවේ සහ විදේශයන්හි සිටිති. ඊට සම්බන්ධ වූවන් සිය මතය හුවා දක්වන්නට නොයෙක් උපක‍්‍රම භාවිත කර ඇත. ඒ ගැන නොසලකන හා නොදන්නා සිංහල බෞද්ධයින්ගෙන් සිදුවන්නේ, ඔවුන් නැසීමට එන සතුරන්ගේ අතට ආයුධ සැපයීමයි.
අභියෝගය ජය ගැනීමේ මඟ Read More »
