Anura Disanayaka

රට අගාධයට තල්ලු කරන ජාතිකත්වයක් නැති දේශපාලන රූකඩ

ඩේවිඩ් ඇන්තනි Pic. credit: dailymirror.lk ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වෙනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට රනිල් වික‍්‍රමසිංහ අනුර කුමාර දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස එකඟය. මේ තිදෙනා ඡුන්ද දායකයින් පිනවීම පිණිස රට දියුණු කිරීම පිළිබඳ තමන්ගේ දක්ෂකම ගැන මොන කතා පොජ්ජවල් දැම්මත් 13 වෙනි සංශෝධනය බලාත්මක කිරීමට එකඟතාව පළ කිරීමෙන් ඔප්පු වන්නේ තිදෙනාම ජාත්‍යන්තරයේ බලපෑමට යටත්ව

රට අගාධයට තල්ලු කරන ජාතිකත්වයක් නැති දේශපාලන රූකඩ Read More »

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD මේ සන්තෑසිය ගැන අප කල්තියාම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළත් ජනතාවගේ අමනකම නිසාම සිදුවීම් පුනරුච්චාරණය වෙනවා. ඇත්තටම පුනරුච්චාරණය වන්නේ ඉතිහාසය නොව මිනිසුන්ගේ අමනකමයි. අප මෙහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නත් කලින් රැස්වීම්වලට එන ජනතාවගේ බිළිඳුන් හා කුඩා දරුවන් වඩාගෙන හුරතල් කිරීම මහින්ද විරෝධී යයි කියාගන්නා “රතු මල්ලිලාත්” අද දිනයේ කිරීම

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා Read More »

සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක 2022 ජුලි 25 දින, කැනඩා සංචාරය අතරතුර, අල්ටාහිහි පිහිටි, ඝාතනයට ලක්වූ ස්වදේශිකයන් වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරක අසලට ගොස් යාච්ඥා කරන පාප්තුමා. Photo Credit: THE CANADIAN PRESS/Nathan Denette සති අන්ත පුවත්පතක පළ වූ විශේෂාංග ලිපියක, අම්මා මුං කඩමින් කී ජාතක කතාවලින් සාහිත්‍ය දැනුම පෝෂණය කරගත් විදුහල්පතිවරයෙකු ගැන විස්තර සඳහන් කර තිබුණි. රටේ උසස් තනතුරු

සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද? Read More »

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය

ඬේවිඞ් ඇන්තනි Photo credit: NewsWire.lk ලංකාවේ ඉස්ලාම් තානාපති නිලධාරීන් පිරිසක් ජාජබ නායක අනුර දිසානායක මුණගැසී ඇත. කලාප දේශපාලනය ගැන උනන්දු වන දේශපාලන නිරීක්ෂකයන් සිද්ධිය දකින්නේ, ඉන්දියාව ගොඩනඟන හින්දු අධිරාජ්‍යයට එරෙහි ඉස්ලාම් පාර්ශ්වයේ එකමුතුවක් ලෙසයි. ඉන්දියාවේ හතුරා වශයෙන් ක‍්‍රියා කළ (පැරණි) ජවිපෙ දැන් ඒ නම වත් භාවිතා නොකරන පක්ෂයකි. ඔවුන් පෙනී සිටින්නේ ජාතික ජන බලවේගය, මාලිමාව

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය Read More »

Scroll to Top