සියවසේ නඩුවෙන් කාදිනල්ගේ දූෂණ වංචා එළියට

Photo Credit: ALBERTO PIZZOLI/AFP via Getty Images මීළඟ පාප් තනතුරට පත්වීමට තරම් ජ්‍යෙෂ්ඨ කාදිනල්වරයකු වූ ජියෝවන්නි ඇන්ජිලෝ බෙචූ Cardinal Angelo Becciu මූල්‍ය අපරාධ, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, සාක්කිකරුවන්ට බලපෑම් කිරීම යන චෝදනාවලට වරදකරු බවට වතිකානු අපරාධ අධිකරණය තීන්දු කර තිබේ. ‘වතිකානුවේ සියවසේ නඩුව’ යනුවෙන් හඳින්වුණ, නඩුවාර 86ක් කැඳවමින් වසර දෙක හමාරක් මුළුල්ලේ පැවති අධිකරණ

සියවසේ නඩුවෙන් කාදිනල්ගේ දූෂණ වංචා එළියට Read More »