Galagoda Aththe Gnanasara

බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස්

සෑම් සෙනෙවිරත්න බොදු බල සේනා සංවිධානයේ නායකයින් වූ ගලගොඩ අත්තේ ඥනසාර හිමි සහ ඩිලන්ත විතානගේ කටයුතු කර ඇති ආකාරයෙන් කුමන්ත‍්‍රණයක සුලමුල පැහැදිලි වන බව පසුගිය ලිපිවලින් පැහැදිලි කෙරිණි. යටත් විජිත වශයෙන් පැවති රටවල් අස්ථාවර කිරීම සඳහා මෙවැනි කුමන්ත‍්‍රණ ලොව පුරා ක්‍රියාත්මක වේ. නෝර්වේවලින් මුදල් නොලැබුණු බවට ඉහත කී දෙදෙනා සහ සේනාවේ නායකයා වූ කිරම විමලජෝති

බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස් Read More »

ඥනසාර හාමුදුරුවන්ගෙ අලුත් කරණම

සෑම් සෙනෙවිරත්න Pic. credit: unusuma.lk ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට ඇප ලැබිලා එළියට ඇවිත් මාධ්‍යවලට දක්වපු අදහස් සහ පොදුවේ බොදු බල සේනාවේ කටයුතු රට වැසියන් හැමගේම අවධානයට ලක් විය යුතුයි. විස්තර කළ යුතු බැරෑරුම් කරුණු කීපයක්ම තියෙන නිසා මා මේ ගැන තොරතුරු ලිපි කීපයක් මගින් ඉදිරිපත් කරන්න කල්පනා කළා. මේ ලිපිය පූර්විකාවක් පමණයි. ජුලි 22 වැනිදා

ඥනසාර හාමුදුරුවන්ගෙ අලුත් කරණම Read More »

Scroll to Top