ඉතාලියේ පාසල් ළමුන්ට කතෝලික මූලයන් පුහුණු කරවන හැටි
ඬේවිඞ් ඇන්තනි කාලයක් මුළුල්ලේ සංක‍්‍රමණයින්ට විශේෂ සැලකිල්ලක් දැක්වීමේ ප‍්‍රතිපත්තියක පිහිටා ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් කටයුතු කළහ. මෙය සෝවියට් සංගමය බිඳ දැමීමේ වැඩ පිළිවෙළේ කොටසකි. එය සාර්ථක වූ අතර කාලයාගේ ඇවෑමෙන් බටහිර රටවල් සියල්ලටම අර්බුදයකට මුහුණ පාන්නට සිදු විය. මේ හැම රටකම සංක‍්‍රමණිකයන්ගේ ප‍්‍රමාණය හා ශක්තිය වැඩිවිය. සංක‍්‍රමණිකයන්ගේ බලය බිඳින දේශපාලන ව්‍යාපාර බිහිවීම එහි ප‍්‍රතිඵලයකි. විල්ඩර්ස්,
ඉතාලියේ පාසල් ළමුන්ට කතෝලික මූලයන් පුහුණු කරවන හැටි Read More »
