තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත්
ඬේවිඞ් ඇන්තනි මෑතකදී විවෘත කළ හිටපු තමිල්නාඩු මහඇමති කරුණානිධිගේ ස්මාරකය ඉදිරියේ ඔහුගේ ‘අවතාරය’. (Credit: AP/ R. Parthibhan) තමිල්නාඩු මහඇමතිව සිටි මියගිය සිනමා නළු කරුණානිධි, සුපුරුදු කළු කණ්ණාඩිය පැලඳ, කහපාට බාපනය සහිතව සුදු ඇඳුමෙන් සැරසී ඔහුගේ පුතා ස්ටාලින්ගේ ආධාරයට දෙමළ ඞීඇම්කේ පක්ෂයේ වේදිකාවට පැමිණි අයුරු අල්ජසිරා ප‍්‍රධාන මාධ්‍ය කිහිපයකින්ම ලොවට වාර්තා කරන ලදී. මේ ආකාරයට තමිල්නාඩු
තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත් Read More »
