ලූලා නැති වළට කනයා පණ්ඩිතයා
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Credit: (X) @Stay__Frosty වෙල් මාළු කෑවත් නොකෑවත් ලූලා මොකාද කනයා මොකාද කියලා අපේ ගැමියන් හොඳින් දැන සිටියා. මෙවන් ලස්සන පිරුළු, උපමා ආදිය ජනගත කිරීමට අතීතයේදී සංකීර්ණ ජනමාධ්‍ය තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම “ජඩ මාධ්‍ය” නමැති බූවල්ලා විසින් වෙලාගෙන තිබියදී, වැටත් නියරත් ගොයම් කෑවා නම් කාට කියන්නද කියන
ලූලා නැති වළට කනයා පණ්ඩිතයා Read More »
