කොළඹට කිරි ගමට කැකිරි
පැරණි වාමාංශිකයින්, කුරුඳුවත්ත, කොළඹ සුපිරි ධනවතුන් ජීවත් වන ප‍්‍රදේශය යැයි තීරණය කර තිබුණි. මරදාන හා ඒ අවට ඊට විරුද්ධ ප‍්‍රදේශය විය. එය ඔවුන්ට හිතවත් නිර්ධනයින් විශාල පිරිසකගේ වාසභූමිය ලෙස සැලකිණි. ආර්. පේ‍්‍රමදාස විසුවේ කොළඹ මරදාන ප‍්‍රදේශයේය. ඔහු නාගරික මැතිවරණයට ඉදිරිපත් කිරීම එජාපයේ බුද්ධිමත් ක‍්‍රියාවකි. එය කොළඹ වාමාංශික ව්‍යාපාරයට ලොකු අභියෝගයක් වූයේය. ඒ කාලයේ පේ‍්‍රමදාස වචනාර්ථයෙන්ම
කොළඹට කිරි ගමට කැකිරි Read More »
