Namal Rajapaksha

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට

කොලට් සේනානායකනාරද කරුණාතිලක ලෝකයේ ඉස්ලාම් රටවල් විශාල සංඛ්‍යාවක් තිබේ. මාලදිවයින, බංගාලි දේශය, පකිස්ථානය ලංකාවට සමීප ඉස්ලාම් රාජ්‍යයන් තුනකි. අතීතයේ බෞද්ධ රටක්ව පැවති මාලදිවයිනට බුදුරුවක් පෙන්වන වෙසක් පතක් වත් ගෙනයාමට එහි වර්තමාන පාලකයින්ගෙන් අවසරයක් නොලැබේ. ඇමරිකාවේ Pew Research Center ආයතනයේ පර්යේෂණ වාර්තාවකට අනුව ලෝකයේ රාජ්‍ය අනුග්‍රහය සහිත ආගමක් ඇති රටවල් අතරින් 2/3ක් ඉස්ලාම් රාජ්‍යයන්ය. ලොවේ ක්‍රිස්තියානි

රාජ්‍ය ආගමට බිම දාගෙන බැට දෙන ලෝකයේ එකම එක අරුම පුදුම රට Read More »

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි

නාමල් උඩලමත්ග මෑත කාලයේ පශ්චාත් ජනාධිපතිවරණ යුගය වර්ණවත් කරන සුවිශේෂ අංගයක් විදිහට කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ 1994 වසරේ දී. එතෙක් පැවැති 17 වසරක එජාප පාලනය රටේ ජනතාවගේ බදු මුදලින් සුරසැප වින්ද විදිහ ජනතාවට කියන්න තමයි, කලම්බු මෝටර් ෂෝ එක ආරම්භ වෙන්නේ. ඊට පස්සේ නැවත මේක කරළියට එන්නේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ

‘කලම්බු මෝටර් ෂෝ’ 30 වන සංවත්සරයෙන් රටම බැබළෙයි Read More »

මාලිමා බළල් අණ්ඩෙන් බුද්ධාගම බාවන සැලසුම

සෑම් සෙනෙවිරත්න බ්‍රිටිෂ් කවුන්සිලයේ අන්තර්ජාල අඩවිය පැහැදිලි කරන පරිදි එහි රාජ්‍යාගම ක්‍රිස්තියානියයි. The UK’s official religion is Christianity, and churches of all denominations can be found throughout the UK, such as Catholic, Protestant, Baptist and Methodist. ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් විය යුතු බව යෝජනා කරන්නේ එහි සිට මෙහි පාත්වූ හරිනි අමරසූරිය වීම අපූරු විහිළුවක්ම නොවේ.

මාලිමා බළල් අණ්ඩෙන් බුද්ධාගම බාවන සැලසුම Read More »

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු

අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »

මේක ඔබ කියවන්නම ඕන ලිපියක්

සෑම් සෙනෙවිරත්න බලය ගන්න රට බෙදන්න කැමති තුන්දෙනා මේ ලිපි පෙළ ඇරඹුණේ මිනිසුන්ට වෙනස් විය හැකි බව, දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බව අවධාරණය කරමිනි. බෙදුම්වාදීන් කඳවුරු තුනකට බෙදී බලය ලැබීමට පොරකමින් සිටින මේ අවස්ථාවේ සියලු ජාතිකවාදී බලවේග විරසකයන් හා පුද්ගලික අපේක්ෂාවන් පසෙක දමා, රට වෙනුවෙන් එක් සේසත් විය යුතු බව අපි කීවෙමු. ඒ

මේක ඔබ කියවන්නම ඕන ලිපියක් Read More »

නාමල්, කඩුව දිලිත්ට දීලා කොපුව තියාගන්න

සෑම් සෙනෙවිරත්න Pic. credit: Vidheesha Sulakkana Photography බ්‍රිතාන්‍ය පාලකයින් සංහාරයකින් අවසන් කළ 1848 නිදහස් සටන ආයෙත් මතුවුනේ පානදුරාවාදය විදිහටයි. අනාගරික ධර්මපාලතුමා ඒ සටන දිගටම කරගෙන ගියා. පානදුරාවාදයට පණ දුන්න මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් අඩු වයසින් අපවත් වෙන්නෙ මේ අතරයි. ධර්මපාලතුමාව ඉන්දියාවේ නිවාස අඩස්සියට පත්වෙනව. එතුමාගේ සමිපතම අනුගාමිකයා වලිසිංහ හරිස්චන්ද්‍රතුමා අනුරාධපුරය නිදහස් කරගැනිමේ වැඩපිළිවෙළක යෙදී ඉද්දි කෝලහාලයක්

නාමල්, කඩුව දිලිත්ට දීලා කොපුව තියාගන්න Read More »

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද

සෑම් සෙනෙවිරත්න Pic. credit: myschool.lk පණ්ඩුකාභය කුමාරයා සිංහල රට එක් සේතත් කළේ ජන කණ්ඩායම් ගණනාවක් එකමුතු කරගෙනයි. ඉතිහාසය පුරාම සමගිසම්පන්නකම සිංහලයන්ගේ ජයට හේතු වුණා. කාවන්තිස්ස රජ්ජුරුවෝ රටේ විවිධ පළාත්වලින් යෝධයෝ දහ දෙනෙක් එකතු කරගත්තා කියන එකේ අර්ථය තමයි ජාතික සමගිය. අන්තිමේ ගැමුණු – තිස්ස දෙන්නා විරසක වුනාම මහා සංඝරත්නය මැදිහත්වෙලා දෙන්නාව සමගි කෙරෙව්වා. දශක ගණනාවක්

විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද Read More »

ඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලා

පොහොට්ටුවට පණ පොවන්ඩ ගෙයින් ගෙටඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලාමීතොටමුල්ල වගෙ චෝදනා කන්දටහරි උත්තර දුන්නා නම් ඊට හොඳයි තාත්තාගේ රන් කෑල්ල කරේ බැඳන්යුගයට ඔබින දැක්මක්, මොළයක් නැතිවනටාපු නෙයියාඩම් මතක ඇති එවුන්උඹැහැලාව වැද්දගනීවිද අයිබං?

ඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලා Read More »

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය

අලුත් පක්ෂයක් සාදන්නා වාගේ අලුත් අවුරුදු නාට්‍යයක් සෑදීමේ අලුත් අදහසක් මහතුවාට පහළ වී තිබේ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නවා වෙනුවට අලුත් නාට්‍යය සාදා ඡන්ද දායකයින්ට පෙන්වීම මහතුවාගේ අලුත් ම අදහස වී තිබේ. “මහතුන් උඹ ඇඳුම් ගන්නේ නැති ව අලුත් අවුරුද්ද හෙළුවෙන් ඉන්ඩ ද කල්පනාව?” මම ඇසුවෙමි. “පිස්සු ද ගොනෝ… මට ඕනෑ තරම් පරණ ඇඳුම් තියෙන්නේ…

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය Read More »

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

ප්රතිපත්තියක් ඇති එක’මෙක පක්ෂයපොහොට්ටුවයි කියනව නාමල් බේබීහෙණයක් වගේ පාරක් වැදුනම හිසටදොඩවනවා තමයි සමහරු පිස්සු කතා අප්පල කුඩප්පල ඇච්චල එකතු වෙලාහැටනව ලක්ෂයක් ජනයා දුන් වරමකෑ පතෙ පැහැරුවා වාගේ කෙලෙසූවඋඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං? Read More »

Scroll to Top