Narada Karunathilaka

මාලිමා පුහුලමේ එල්ලෙන වවුල්ලු

සෑම් සෙනෙවිරත්න Pic. credit: creatureconserve.com මාර්ටින් වික්‍රමසිංහගේ ‘අපේ ගම’ කලකට පෙර පාසල් ළමුන් පාවිච්චි කළ පොතකි. එහි ‘බේගල්’ නමින් චරිතයක් විය. පුරාණයේ හැම ගමකම බේගල්කාරයෙක් සිටියේය. ඔහු කිසිවෙකු රැවැට්ටූ පුද්ගලයෙක් නොවේ. පන්සල් ගිය, පන්සිල් ගත්ත ඔහු බොරු කීවෙකු නොවූයේය. බේගල් කීමේ අරමුණ කිසිවෙකු රැවැට්ටීම නොව හාස්‍යය සැපයීමය. එහෙත් බොහෝ විට කෙනෙකු බොරු කියන්නේ, පුද්ගලයෙකු හෝ

මාලිමා පුහුලමේ එල්ලෙන වවුල්ලු Read More »

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා

සෑම් සෙනෙවිරත්න ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද

රට වෙනුවෙන් කඩේ යන්න ආ අයට හූනියම් ශාස්ත්‍රයට අයිති ලෙඩක් හැදිලා Read More »

කොහොල්ලෑ බබාගේ ඇලුණු ‘ත්‍රී ඉඩියෝට්ස්’

කොලට් සේනානායකනාරද කරුණාතිලක තරුණ තරුණියන් පිරිසක් පසුගිය සතියේ දිනක කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේ පැවැත්වූ චිත්‍රපට සන්ධ්‍යාවක තොරතුරු අඩංගු යූ ටියුබ් වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. ඊට අනුව එම අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබුණි. මෛත්‍රී වික්‍රමසිංහ දක්නට නොවීය. සාගල රත්නායක රනිල් සමීපයේ වාඩි වී සිටි නිසා සාගල ද ආරාධිතයෙකු යැයි සිතන්නට පුළුවන. රනිල්ගෙන් පැමිණ සිටි

කොහොල්ලෑ බබාගේ ඇලුණු ‘ත්‍රී ඉඩියෝට්ස්’ Read More »

ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද

කොලට් සේනානායකනාරද කරුණාතිලක ක්‍රිස්තියානි ඉගැන්වීම පරිදි ලෝක විනාශයක් සිදුවෙතැයි පවසා, එය සිදු වන දිනය නියම කර විපතින් ගැලවීමට බැතිමතුන් සූදානම් කරන ක්‍රිස්තියානි සංවිධාන ගණනාවක් ඇමරිකාවේ තිබේ. ‘ජේම්ස් ටවුන්’ ඛෙදවාචකය (1978 නොවැම්බර් 18) මෙවැනි ආගමික සංවිධානයක ක්‍රියාවකි. එහි සිදු වූයේ යාඥාකරන දේවස්ථානයක් තුළ බැතිමතුන් දහකට ආසන්න සඛ්‍යාවකගේ ජීවිත විනාශ වී යාමයි. පූර්වයේදී ප්‍රකාශ කරන ලද පරිදි

ඉගිල්ලෙන්නත් කලින්ම පෙනෙන කණකොක් සුද Read More »

76 වසරක සාපය

සෑම් සෙනෙවිරත්න ලෝක යුද්ධය කාලයේ හාල් සලාක පොතක් Pic. credit: notes.lakdiva.org.lk ‘මහින්ද හොරා’, ‘225ම හොරු’ සටන් පාඨ යට ගොසිනි. අලුතින් එළියට පැමිණ ඇත්තේ නිදහසින් පසු 76 වසරක් පුරාවට සිටි දේශපාලකයින් රට කෑමේ කතාවයි. මෙසේ සටන් පාඨ අලුත් කිරීම ‘මැණික්ගල් යට යයි ගොමරිටි මතු වෙයි’ උපහැරණයට සම්බන්ධ කළ නොහැක. රන්ජන්ගේ භාෂාවට දැම්මොත් ’ඒකත් බොරු මේකත් බොරු

76 වසරක සාපය Read More »

අල්ලනවා නම් මෙන්න හොරු

සෑම් සෙනෙවිරත්න offshoreleaks.icij.org වෙබ් අඩවියේ ඇති මූල්‍ය වංචාවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ආයතන ලැයිස්තුව 2015 ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර ගිය මහින්ද රාජපක්ෂ බලන්නට බස්රථවලින් පෝළිමේ ගිය ජනතාව, කලකට පසුව මහින්ද පට්ට හොරෙකු යැයි සිතන්නට පටන් ගත්හ. තමන් වැලේවැල් නැතිව ඉන්නේ රාජපක්ෂලා හොරකම් කළ නිසා යැයි සිතන්නට අති විශාල පිරිසක් පෙළඹුනහ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් මහින්ද ගැන කතා

අල්ලනවා නම් මෙන්න හොරු Read More »

අනුරයි විජිතයි ගියෙත් නෑ හරිනිට යන්න දුන්නෙත් නෑ

ඩේවිඩ් ඇන්තනි ශ්‍රී ලංකාව ‘බ්‍රික්ස්’ (BRICS) සමුළුවේ සාමාජිකත්වය ගන්නා බව පවසමින් සිටි දේශපාලන පක්ෂයක නායකයින් වූ සහෝදර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෝ සහෝදර විජිත හේරත් විදේශ කටයුතුභාර ඇමතිවරයා හෝ රුසියාවේ කසාන්හි පැවැති ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගි නොවීම ශ්‍රී ලංකාවේ ජීවත් වන වැඩි පිරිසකට ගණන් ගතයුතු කාරණයක් නොවේ. ඊට හේතුව සමහර රට වැසියනට බ්‍රික්ස්, මරණාධාර සමිති රැස්වීමකට

අනුරයි විජිතයි ගියෙත් නෑ හරිනිට යන්න දුන්නෙත් නෑ Read More »

කාදිනල්තුමනි පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා මෙන්න, රවීට කියල අල්ලගන්න

සෑම් සෙනෙවිරත්න Pic. credit: forbiddenstories.org අනුර සහෝදරයා ජනාධිපති පදවි ප්‍රාප්තව දින 32කි. ඊයේ වෙන්දේසි කළ රු. බිලියන 125 බැඳුම්කරත් එකතු වූ විට මේ වන විට ඔහුගේ රජය වෙන්දේසි කර ඇති බැඳුම්කරවල වටිනාකම රු. බිලියන 664.5 කි. ජනතාවට හෝ දේශපාලන වහලුන්ට මේවා ගැන අවබෝධයක් නැත. ඔවුහු විශ්‍රාම වැටුප්, සහනාධාර, බිත්තර, හාල්, පොල්, ළුෑණු පරිප්පු, ඉන්ධන ආදි

කාදිනල්තුමනි පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා මෙන්න, රවීට කියල අල්ලගන්න Read More »

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී

ඩේවිඩ් ඇන්තනි ඊශ්‍රායලය ගාසා තීරයේ සිය අණසක පතුරුවා හමාරය. ඉරාන සහායෙන් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වූ හමාස් සංවිධානයේ ප්‍රධානීන් වැඩි පිරිසක් ඊශ්‍රායල හමුදාව විසින් මරා දමා ඇත. මැදපෙරදිග යුද්ධ උණුසුම පැතිර ගිය අතීත කාලයන්හි ලංකාවේ තත්වය අදට වෙනස් වූයේය. පලස්තීනුවන්ට පක්ෂව ඊශ්‍රායලයට විරුද්ධව සහෝදරත්වය ප්‍රකාශ කරන දැවැන්ත පෙළපාළි කොළඹ නගරයේ පැවැත්විණි. දේශපාලන නායකයෝ එ.ජා. සංවිධාන කාර්යාලය

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී Read More »

මාලිමා ආණ්ඩුවේ එළහරක් මීහරක් රංගන

කොලට් සේනානායකනාරද කරුණාතිලක අතීතයේ ලෝකයේ මාක්ස්වාදී (සමාජවාදී) නමින් රටවල් තිබුණි. ඒ කාලයේ නැගෙනහිර යුරෝපයම සමාජවාදී කදවුරකි. මෙම රාජ්‍යයන් රටවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීමට කටයුතු කිරීම ඔවුන්ගේ විනාශයට සහ විරුද්ධවාදීන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවයි. ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ නියෝග ක්‍රියාවට නැංවූ නිලධාරීන්ට විරුද්ධව අදහස් දැක්වූ පුද්ගලයින් සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම ඒ හැම රටකම සිදුවිය. රුසියාව ප්‍රධාන නැගෙනහිර

මාලිමා ආණ්ඩුවේ එළහරක් මීහරක් රංගන Read More »

Scroll to Top