Narada Karunathilaka

ඩබල් ගේම් සහ හිමාලයා කේක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක කොන්ස්ටන්ස් රජු ක‍්‍රිස්තියානිය රෝමයේ රාජ්‍ය ආගම බවට ප‍්‍රකාශ කිරීම සහ පාවුළු, පළමුවෙනි පාප්තුමන් වශයෙන් පත්වීම ආසන්න සිදුවීම් දෙකකි. පසු කලෙක, රෝම රජ පවුල් විසූ කොන්ස්තන්තිනෝපල් නුවර මුස්ලිම් හමුදාවට ගොදුරු වූයෙන් වතිකානුවේ විසූ පාප්තුමාට අධිරාජ්‍යයේ ඉතිරි කොටස රැුකගැනීමට සිදුවිය. බොහෝ ප‍්‍රතිරාජවරු සහ ප‍්‍රදේශ පාලකයෝ මහජනයා පෙලමින් රටවල් සූරාකෑහ. ඔවුන් ඒ වැරදි මකාගත්තේ පාප්තුමාට

ඩබල් ගේම් සහ හිමාලයා කේක් Read More »

විජේවීරගේ මරණයේ වාසිය කාටද?

කොලට් සේනානායක / නාරද කරුණාතිලක දේශපාලන නායකයින් මරාදැමීම ලෝකයට අලූත් ප‍්‍රවෘත්තියක් නොවේ. අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ඝාතනය නිදසුනකි. මේ පිළිබඳව නඩු විභාගයක් පැවැත්වුණි. වරදකරුවන් යැයි තීන්දු කරනු ලැබූවන්ට ද`ඩුවම් ලැබුණි. සෝමාරාම එල්ලූම් ගසට ගියේය. මිසරයේ ජනාධිපති නසාර් ඝාතනය මේ කාලයේ ම සිදු වූ තවත් සිද්ධියකි. මේ ඝාතන දෙකටම ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය සම්බන්ධ බව

විජේවීරගේ මරණයේ වාසිය කාටද? Read More »

සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Omar Havana / Getty Images වර්තමාන සිංහල සමාජයේ පිරිමින්ට වඩා කාන්තාවෝ් සිරුරේ පච්චා කොටා ගැනීමට උනන්දු වෙති. මෙය බටහිර බලපෑම නිසා පැතිරෙන මෝස්තරයකි. කාලයකට පෙර මීට හාත්පසින්ම වෙනස් තත්වයක් පැවතුනි. පොලිසියේ ඇසට පච්ච කෙටූ පුද්ගලයන් දර්ශනය වූයේ ‘අයිආර්සීකාරයින්’ ලෙසිනි. ඒ කාලයේ පච්චා කෙටුවෝ, කම්කරුවන් වැනි පොඩි මිනිස්සුය. කිසියම් සැකයට පොලිස්

සාතන්ගේ සේවකයෝ සහ ‘ටැටූ’ Read More »

ජාතික චින්තනයෙන් හඳට යන ඉන්දියාව

කොලට් සේනානායකනාරද කරුණාතිලක මහත්මා ගාන්ධිගේ පටන් නිදහස ලැබූ ඉන්දියාවේ සියලූ නායකයෝ, බහු ජාතික බහු ආගමික රටක් ගොඩනගන්නට වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ හින්දු ආගමිකයින්ගේ සංඛ්‍යාව අඩුවන්නට විය. ඉස්ලාම් සහ ක‍්‍රිස්තියානි ජනගහණය සීඝ‍්‍රයෙන් වැඩි විය. බෙදුම්වාදය ඉහළ ගියේය. ඉන්දියාවේ පිබිදීම ඇතිවූයේ මන්දගාමී ලෙසිනි. නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය විසින් ඒ ස්වභාවය වෙනස්කර ඉන්දියාව ලෝකයේ

ජාතික චින්තනයෙන් හඳට යන ඉන්දියාව Read More »

ඊසොප් බෝසත්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic By Pennington සැබෑ ඊසොප් කවුරුන්දැයි සොයා ගැනීම තරමක දුෂ්කර ක‍්‍රියාවකි. ඊට ප‍්‍රධාන හේතුව ඊසොප් ග‍්‍රීසියට අයත් සෙමෝස් දිවයිනෙහි විසූ වහලෙකි යන කතාන්දරය ලෝකය පුරා තහවුරුකර තිබීමයි. සෙමෝස්, වර්තමාන තුර්කිය ආසන්නයේ පිහිටි දිවයිනකි. මෙය පුරාණ කාලයේ ග‍්‍රීකයන්ට අයත්ව තිබුණි. සෙමෝස්හි විසූ ඊසොප් වහලා ගැන තොරතුරු සොයන්නෙකුට මෙම දිවයිනටම සම්බන්ධකමක් ඇති කතාන්දර කියමින්

ඊසොප් බෝසත් Read More »

Scroll to Top