Narada Karunathilaka

දඹදිව කිව්වෙත් ලංකාවටමද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක Sahasram Edict of Ashoka – Eugen Hultzsch (දඹදිව ගැන හොයන අයට) ‘‘ඉංග‍්‍රීසිකාරයෝ ලංකාවේ සම්පත් මෙන්ම අප ඉතිහාසය ඇතුළු සියලූ උරුමයන් ද කොල්ල කෑහ. සුභාෂිණී කුමාරි කිඳෙල්පිටිය මේ ගැන වඩාත් කම්පාවට පත් තැනැත්තියයි’’ යනුවෙන් ආචාර්ය සූරිය ගුණසේකර සඳහන් කර ඇත්තෙන් මේ කාන්තාව ගැන තොරතුරු බිඳක් සෙවීමට අපි පෙළඹුනෙමු. ඇය, ‘‘බුදුන් උපන් රට ලංකාවයි,

දඹදිව කිව්වෙත් ලංකාවටමද? Read More »

කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා ලංකා දේශපාලනය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Sri Lanka Guardian තිස්ස මහත්මයාගේ දෛනික ජීවිතයේ නම්‍යශීලී බව තමාට පරිබාහිර ජීවිතයේදීත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න උත්සාහ කිරීම මා අගය කරනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ කට ඇරියොත් කියන්නේ වෙනසක් අවශ්‍යයි කියා. නමුත් නම්‍යශීලී බව වචනවලට පමණක් සීමා කරගෙන තමාගේ පුද්ගලික ජීවිතයේ නැති ගුණාංග බාහිර සමාජයේ සොයන්න උත්සාහ කරන මිනිසුන්

කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා ලංකා දේශපාලනය Read More »

බෞද්ධ උරුමය ගැන කතාකරන්නේ ප‍්‍රභාකරන්ට ආශිර්වාද කළ කටින්මද

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD දේශපාලනයේ මළ පොතේ අකුරක් නොදැන වීරයින් වෙන්න දඟලන මිනිසුන් හඳුනාගත හැකි ප්‍රබල නිර්ණායකයක් නම් “ජන වර්ගය” කට ජාතික අනන්‍යතාවය දෙන හා ශ්‍රී ලංකාවේ තිබුණේ ත්‍රස්තවාදයක් නොව “සිවිල් යුද්ධයක්” යයි කියන පල්ලියෙන් වැටුප් ලබන NGO නඩවල මුග්ධයින් නිතර කියන කතාවයි. මේවා අපට වාචාල කතා උනාට, උන්ට ජීවිකා වෘත්තියක්. NGO නඩවලට එකතු

බෞද්ධ උරුමය ගැන කතාකරන්නේ ප‍්‍රභාකරන්ට ආශිර්වාද කළ කටින්මද Read More »

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: dailynews.lk බුදුන් ජීවමාන කාලයේ සිටම ඉන්දියාවේ ගුජරාතය ගවපට්ටි හිමියන්ට වාස භූමි වූ ප‍්‍රදේශයකි. එයින් බිහි වූ ‘වල්ලබායි පතෙල්’ නමැති දේශපේ‍්‍රමී නායකයා, ගවපට්ටි හිමියන් ශක්තිමත් කිරීම සඳහා ‘කිරි ගොවියන්ගේ සංගමයක් ආරම්භ කිරීමට සිතූවේය. ඇමතිවරයකු වූ ඔහු ඒ කටයුත්ත ‘ත‍්‍රිභුවනදාස් පතෙල්’ට භාර කළේය. ඔහු ‘ආනන්ද්’ ග‍්‍රාමයෙහි ‘Anand Milk Union Limited’ (AMUL) ඇරඹුවේය.

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී Read More »

පාලකයාටත් වඩා දූෂිත පූජකයා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: ‘කකියන ලේ’ මුහුණුපොත් පිටුව යේසුස් වහන්සේට එරෙහි නඩුව අසන මොහොතේ විනිශ්චයකරු වශයෙන් කටයුතු කළේ රෝම ආණ්ඩුකාර පිලාත්. එතුමාට සත්‍ය වශයෙන්ම අවශ්‍ය කර තිබුණා යේසුස් වහන්සේ වැනි උදාර මිනිසෙක්ව මරණයෙන් ගලවා ගන්න. නමුත් ඒ වන විටත් දූෂිත පූජකයින් මහජනයා ලෙසින් නඩු ශාලාවට කැඳවා තිබුණේ, යේසුස් වහන්සේගේ හතුරන්ව. ඔවුන් රෝම

පාලකයාටත් වඩා දූෂිත පූජකයා Read More »

ළිං මැඩි කතා

කොලට් සේනානායකනාරද කරුණාතිලක පැරණි පාහියන් වාර්තා සංස්කරණයක ඇති සිදුහත් තවුසා මහා බෝධිය මුල බුදු වූ අවස්ථාව දැක්වෙන චිත‍්‍රයක් අතීත ලංකාවේ ළිං කැපීමේ ශාස්ත‍්‍රයක් පැවතුණි. එය කූප ශාස්ත‍්‍රය නම් විය. මෙවැනි ළිංවල ජීවත් වන ගෙම්බන් හැඳුනුම් ලද්දේ, ළිං ගෙම්බන් හෙවත් කූප මණ්ඩුකයින් නමිනි. ජන සාහිත්‍යයේ ළිං ගෙම්බා යනු ළිඳේ තොරතුරු හැර ළිඳෙන් පිට ලෝකය ගැන කිසිවක්

ළිං මැඩි කතා Read More »

කතෝලික පල්ලියේ හැංගිමුත්තං සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD SLVlog එකට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් නැහැ. බිෂොප් ඔස්වර්ල්ඩ් ගෝමිස් 2005දී මහින්දට බලයට එන්න උදව් කරන කාලයේදි, SLVlog එළියට වඩින්නේ වතිකානුවේ හොරණෑවක් වන රෝමයේ World Vision (Rooted in the Love of Christ) එකේ අධීක්ෂණය යටතේ. ඉතාලියේ සිට විකාශනය වුණු සිංහලකමට සිංහල සංස්කෘතියට මුල් තැන දෙමින් පවත්වාගෙන ගිය “ශ්‍රී” නාළිකාව පවා

කතෝලික පල්ලියේ හැංගිමුත්තං සෙල්ලම Read More »

බේගල්

කොලට් සේනානායකනාරද කරුණාතිලක මැවුම්කාරයා විසින් මවන ලදුව ලොව වෙසෙන ජනතාව මුදවාගැනීමට ගැලවුම්කාරයෙකු පැමිණෙන බව යුදෙව් සහ ක‍්‍රිස්තියානි බයිබල් පොත්වල සඳහන් වේ. ඇමරිකාවේ ‘නිව්යෝක් තියෝසොෆි’ සංගමය පිහිටුවූ රුසියානු මූලයක් සහිත හෙලේනා බ්ලැවට්ස්කි මහත්මියට ලාමාවාදය හා මහායාන දර්ශනය ගැන දැනුමක් තිබුණි. අවලෝකිතේශ්වර බෝසත්වරයා සහ යුදෙව් ගැලවුම්කාරයා එකට සම්බන්ධ කිරීමට ඇයට හැකි විය. බ්ලැවට්ස්කි සහ ඕල්කොට් ප‍්‍රධාන මදුරාසියේ

බේගල් Read More »

ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD PHOTO CREDIT: STEPHANIE ARNETT/MITTR | MIDJOURNEY (SUITS) සෑම මනුෂ්‍යයෙක්ම සම්පූර්ණ කළ යුතු යැයි පිළිගන්නා දැනුම පිළිබඳ විශ්ව සාධාරණ මිනුම් දණ්ඩක් නැත. “තම තම නැණ පමණින් දැනගත යුතු” යන්න සිතේ ධාරණය කරගැනීම ප්රමාණවත්ය. අප අතර ඇත්තේ දැනුම් මිනුම් තරගයක් නොවෙයි. විවෘත හා නිදහස් සංවාද මණ්ඩපයක අපි අදහස් හුවමාරු කර ගනිමින් සිටිමු.

ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු Read More »

රාම් මන්දිරයට පසු හනුමා පාළම?

කොලට් සේනානායකනාරද කරුණාතිලක අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හින්දු අධිරාජ්‍යයක් ගොඩනංවමින් සිටින බව සිතන උගතුන්ගේ අදහස්, ඉන්දියාවේ අසල්වැසි හැම රටකින්ම අසන්නට ලැබේ. ඉන්දියානු රජය, රට මෙන්ම අවට රටවල්ද පාලනය කරන හැටි ඔවුන්ගේ අවධානයට ලක් වේ. ඉන්දියාවෙන් ස්වාධීන වූ ‘කලිස්ථානයක්’ ගොඩනැංවීමට සිතන කලිස්ථාන ව්‍යාපාරයේ නායකයින්ට එල්ල වී ඇති ජීවිත තර්ජන, ඉන්දියාව තම රට පාලනය කරන

රාම් මන්දිරයට පසු හනුමා පාළම? Read More »

Scroll to Top