NPP

හරිනි එන්න, සිදුහත් යසෝදරා ගැන මේ ටික කියවන්න

රසිකා කොටුවේගෙදර Photo credit: Asian Art Museum of San Fransisco යසෝදරා කළ කැපකිරීම් සිදුහත් කළ කැපකිරීම්වලට වඩා වැඩියි කියා ආචාර්ය හරිනි අමරසූරිය කී කතාව සමාජයේ විවිධ විවේචනවලට ලක් විය. හරිනි මානව විද්‍යාව පිළිබඳව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය යසෝදරා සිදුහත් පිළිබඳ ඉහත කතාව කියා ඇත්තේ උගත් තැනැත්තියක වශයෙන් ස්වාධීනව මනස මෙහෙයවා හෝ බෞද්ධ පොතපත කියවා නොව

හරිනි එන්න, සිදුහත් යසෝදරා ගැන මේ ටික කියවන්න Read More »

වැද්දන්ගෙත් රොඩීන්ගෙත් ජාන සුද්දන් අතේද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: malteclavin.com ගොවිගමයෙකු නොවූ ආර්. පේ‍්‍රමදාසට පක්ෂයේ නායකත්වයට එන්නට පාර හදා දීම එජාපයේ නායකයන්ව සිටි සේනානායක, ජයවර්ධන, හුරුල්ලේ වැන්නන් කුලවාදීන් නොවන බවට සාක්ෂ්‍යයකි. ආර් පේ‍්‍රමදාස රටේ ජනාධිපති වීමෙන් සිංහලයන් කුලවාදීන් නොවන බවත් පැහැදිලි වේ. සජිත් පේ‍්‍රමදාස ජාති, කුල, ආගම් භේද නොසලකන රටක් ගොඩනංවන බව කියයි. රැලේ යන සිංහලයින් ඒ කතාව නොවැටහෙන්නට

වැද්දන්ගෙත් රොඩීන්ගෙත් ජාන සුද්දන් අතේද? Read More »

වීරයින්ට මේවා නොපෙනෙද අයිබං

වසර එකොළහක් ඇතුළත රේගුවේකෝටි දෙදාහකට වැඩිය ලොකු මුදලක්රේගු නිලධාරියොයි තොරතුරු සපයන්නොයිබෙදාගෙනලු නැතිව අනුමැතිය ඇමතිගේතවත් කෝට් ගාණක අතිකාල පිල්ලිලු ගෝඨාභයට රට යන දොර වැහැව්වහොරු අල්ලන මන්තරේ නිතර ජප කරනඅරගල කානිවලේ ලොකු චරිත රඟපාපුවීරයින්ට මේවා නොපෙනෙද අයිබං?

වීරයින්ට මේවා නොපෙනෙද අයිබං Read More »

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට

ඩේවිඩ් ඇන්තනි Map Credit: Geocurrent.info පසුගියදා, පැරණි සීඅයිඒ ලිපිගොනුවක් (Zahara CIA Files) ප‍්‍රසිද්ධියට පත් කරන ලදී. එය මුල් කරගෙන අන්තර්ජාලයේ වැදගත් ලිපි කිහිපයක්ම පළ වී ඇත. ඒ ඇතැම් ලිපියකින් පැහැදිලි කෙරෙන්නේ, මොරොක්කෝවේ හස්න් 11 රජතුමා සහ ලිබියාවේ මුඅම්මර ගඩාෆි යන ඉස්ලාම් නායකයින් දෙදෙනා ඉරානය සහ සිරියාව සම්බන්ධ කරගෙන ගොඩනැඟීමට ගිය පෙරමුණ, ඇමරිකාවේ සීඅයිඒ ඒජන්සිය ඉදිරිපත්

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට Read More »

බටහිර පිල්ලිවල මෝඩ කතා අසන සිංහලයින්ගේ දැනගැනීම පිණිස

අපරාජිතා පොතේ ඇතුළත් යක්දෙස්සියක දැක්වෙන මේ සිතුවම හයිකා ෂ්රීෆර්ගේ නිර්මාණයකි. හිසකෙස් පාට කිරීම වර්තමාන ලංකාවේ බොහෝ තරුණියන් අතර ජනප්රිය මෝස්තරයකි. මෙම මෝස්තරයට හේතු වූ ඉතිහාස කතාවක් තිබේ. අතීත යුරෝපයේ රතුපැහැති කෙස් ඇති කාන්තාවන් කතෝලික දේවස්ථානයේ උදහසට ලක්විය. යුරෝපයේ ඉගෙනුම ලබා ලංකාවට පැමිණ බුදුන්ටත් අපහාස කරමින් අඥාන කතා දොඩවන කාන්තාවන්ගේ කතා අසන සිංහල කාන්තාවන්ගේ දැනගැනීම උදෙසා

බටහිර පිල්ලිවල මෝඩ කතා අසන සිංහලයින්ගේ දැනගැනීම පිණිස Read More »

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ

‘මන්ත්‍රීකම් බෑ පුරවැසියනි ද්විත්වඑව්වම ඩොලර්, දුන්නම ඡන්දෙ ඇති අපට’ලොවෙත් නැති නීති දුනු හී ඇදගෙනවිද්දේ හාවාට වදින්නෙ ලඳුවලට රට අමුසොහොනක් කළ කොටි නායකයෝඅසූහතේ මිනීමරුවො හොරදෙටුවෝපගා, කොමිස්මරුවො නන්විධ දූෂිතයෝහැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ?

හැමටම අන්තයිද ද්විත්ව පුරවැසියෝ Read More »

රතු තොප්පි දමාගත් වඳුරන්ට ගිය රට

කොලට් සේනානායකනාරද කරුණාතිලක ස්ත්‍රීය සහ පුරුෂයා සමානය යන්න සිංහලයින් බෞද්ධ චින්තනයෙන් ලැබූ දැනුමකි. එම නිසා ඔවුන් ස්ත්‍රිය හා පුරුෂයා බෙදා වෙන්කිරීමට කටයුතු කළේ නැත. නිවෙසේ, පන්සලේ, නානතොටේ මේ ආදී වශයෙන් ජනයා එකතු වන හැම ස්ථානයකම ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට සාමූහිකව කටයුතු කිරීමට අවස්ථාව සලසා තිබුණි. දැන් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් රතු තොප්පි දමා ගැනීමකි. ස්ත්‍රිය සහ

රතු තොප්පි දමාගත් වඳුරන්ට ගිය රට Read More »

සාසනයයි පඬුහැළියයි කපෝතී

සාමනේරවරු දෙදහක් වසරකටසිවුරු අරිනවලු ශාසන ඇමති කියයිහෙණ ගැහුවත් අයිබං සාසනේටහොයා බලන්නට කවුරුත් නැති කරුමේ! අගුවල බෝසතුන්‍, රහතුන් පහළ වෙතීනිරාල රතු ගොයියල සාසනේ කතීලොකු උන්නාන්සෙල හීනෙන් වදාරතී!සාසනයයි පඬුහැළියයි කපෝතී!

සාසනයයි පඬුහැළියයි කපෝතී Read More »

හරිණිලා බුදු සසුනට බැට දෙන්නේ ඡන්ද කුට්ටිය ලොකු කරගන්න හිතාගෙන

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD උතුර දකුණ මාරු කර ගත් ඇතැම් ඔළමොට්ටල ගැහැණුන්ට මිනිස්සුන්ට කටට ආ දෙයක් කියන්න ඉඩදී බකන්නිලාගෙන ඉන්න එක අලුත්ම මාධ්‍ය කලාව වෙලා වගෙයි. අනික් පැත්තෙන් ඇතැම් මාධ්‍ය හීන්නූලෙන් බුදු සසුනටත් සිංහල සංස්කෘතියටත් පහර දෙන්නත් ඒ උපක්‍රමය පාවිච්චි කරන බව අපි නොදන්නවා නෙවෙයි. හරිණි හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාට යශෝධරා කුමරිය මුණ ගැසෙන්නේ පළමුවෙනි

හරිණිලා බුදු සසුනට බැට දෙන්නේ ඡන්ද කුට්ටිය ලොකු කරගන්න හිතාගෙන Read More »

නලින් ද සිල්වා ගිය මග යන පාප්තුමා

කොලට් සේනානායකනාරද කරුණාතිලක වැඩියෙන් දරුවන් හදන මාපියන්ට අපහාස උපහාස කිරීමේ රෝගීන්ගෙන් සමාජය පිරී තිබේ. විවාහ වී කෙටි කලකින් දරු සම්පත් ලබන මව්වරුන්ට සමච්චල් කිරීමද කාලයක සිට සුලභව සිදු කෙරෙන්නකි. මේවායේ ප්‍රථිපලයක් ලෙස, දැන් සිංහලයන් බහුල පෙදෙස්වල ඇතැම් ළදරු පාසල් ළමයින් නැතිව වැසී යන තත්වයට පත්ව තිබේ. Photo credit: euronews.com ඉතාලි ජාතිකයින්ගේ දරු උපත් වැඩි කිරීමට

නලින් ද සිල්වා ගිය මග යන පාප්තුමා Read More »

Scroll to Top