NPP

ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අඩුම වශයෙන් අනුර කුමාර දිසානායකට ලැබෙන ආදායම ජවිපෙ මධ්‍යම කාරකසභිකයින් සමඟ හෝ සමානව බෙදාගන්නවද? මානව ඉතිහාසයේ ප්‍රථම වරට සමානාත්මතාව පිළිබඳව කතා කළේ පැල්පතකින් ආ දුප්පත් මනුෂ්‍යයෙක් නොවේ. ඔහු රජ පවුලකින් පැවත ආ ඔටුන්න හිමි කුමාරයෙක්. අත්හරින්නේ මාළිගා තුනක් හා සක්විති රජකම. මාක්ස් දිළිඳු වුවත් ඔහුගේ අතිජාත මිත්‍ර Fedrick Engels එංගලන්තයේ

ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි Read More »

මෝදිගේ පැවැත්මට සිංහල බෞද්ධයන් අවශ්‍යයි

ඩේවිඩ් ඇන්තනී ඕනෑම අධිරාජ්‍යයක් ගොඩනැගෙන්නේ ආගමක් සමගිනි. එය සැලකෙන්නේ අධිරාජ්‍යයේ ආගම වශයෙනි. මෞර්ය, කුෂාන, පාල ආදී භාරතීය අධිරාජ්‍යයන්ගේ ආගම බුදුදහම වූයේය. ලංකාවේ ථෙරවාදී බුදුසසුන පිහිටුවූයේ මෞර්ය අධිරාජ්‍ය සමයේ බව වංශකතාවේ සඳහන් වේ. භාරතයේ වයඹදිග රාජ්‍යයන්හි බුදුසසුන පිහිටුවන්නේ කුෂාන පාලන සමයේය. ඒ බෝධිසත්ව වන්දනාව පිළිගන්නා මහායාන බුදුසසුනයි. පෘතුගීසි අධිරාජ්‍යයේ ආගම කතෝලික වූයේය. දිල්ලි සුල්තාන්වරු ඉස්ලාමිකයෝ වෙති.

මෝදිගේ පැවැත්මට සිංහල බෞද්ධයන් අවශ්‍යයි Read More »

බෞද්ධයින්ට කොකා පෙන්නන කොමියුනිස්ට් බෞද්ධයෝ

Photo credit: Carol Wilson/lovebeetle ජවිපෙ, මාක්ස්වාදය පිළිගත් විප්ලවවාදී දේශපාලන පක්ෂයකි. ජවිපෙ හා සම්බන්ධ වීමෙන් හමුදාවේ සහ පැරා මිලිටරි හමුදාවල උදහසට ලක් වූ භික්ෂුන් වහන්සේ අති විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමි කරගැනීමට සිදු වූයේ අතිශයින් දරුණු වධ හිංසනයන්ට ලක්වෙමිනි. මරණයෙන් ගැලවුන පිරිසක් සිටියේ නම් සිවුරු හැර උපැවිදි වූහ. ඒ ඉතිහාසය නොසලකා, විශ්වවිද්‍යාලවලට පැමිණ මාක්ස්වාදයට හසු වූ තරුණ

බෞද්ධයින්ට කොකා පෙන්නන කොමියුනිස්ට් බෞද්ධයෝ Read More »

සුනාමියට සැරසෙමු

සෑම් සෙනෙවිරත්න මේ පාර මුට්ටිය දාලා බලලා, ඊළඟ මැතිවරණය දිනනවා කියලා හිතනවා නම්, දිලිත්ලා පරාදයි. ජාතිකත්ව සටනත් පරාදයි. මේක කණාමුට්ටි ගැහිල්ලක් නෙවෙයි, තීරණාත්මක මැතිවරණයක්. ඊළඟ පාර වෙද්දි රටේ තත්වය කොයි වගේ වෙයිද කියන්න කිසිවෙකුට බැහැ. ඒ නිසා මේ සටනට යායුත්තේ දිනන්න බලාගෙන මිස පරදින්න බලාගෙන නෙවෙයි. ඒකට අවශ්‍යයි ලොකු රැල්ලක්. අනික් සේරම පෙරළගෙන යන්න පුළුවන්

සුනාමියට සැරසෙමු Read More »

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා phD Photo credit: peacecommission.kdsg.gov.ng ධනවාදය බිහිවෙන්න කලිනුත් ධනපතින් හිටියා. ඔවුන් සෑම දෙනෙක්ම වාගේ ධන හිමියන් වූයේ කිසිම දෙයක් නොකර වුවත් පාරම්පරිකව උරුම වන දේපළවලට අයිතිවාසිකම් කියූ නිසයි. වැඩවසම් ක්‍රමයෙන් මදක් ඔබ්බට ගොස්, ඉඩම් හිමි වැවිළිකරුවන් තමන් සතු ඉඩකඩම්වලින් ආදායම් ඉපදවීම තුළින් ඔවුන් ධනපතියන් වීම ඇරඹුණා. එම ධනපතියන් යටතේ සේවය කළ ශ්‍රමිකයන්

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ Read More »

මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Wikimedia Commons ‘විජේවීර ලංකාවේ බිහිවූ සැබෑ මාක්ස්වාදියෙකු’ යැයි ඇතැමෙක් විශ්වාස කළහ. සියලූ දෙනාම පාහේ දැන සිටියේ, ඔහු නායකත්වය දැරූ ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් බවයි. දැන් එය මඬේ හිටවූ ඉන්නකට සමානය. ලාල්කාන්තගේ ප‍්‍රකාශවලින්, ඒ තවදුරටත් මාක්ස්වාදී පක්ෂයක් නොවන බව හැඟවේ. ඔහු කාන්තාවන් පිළිබඳව කියන්නේ මාක්ස්වාදයට එකතු කරගත් නවලිබරල්වාදී අදහස්ය. හඳුන්නෙත්ති පවසන පරිදි,

මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි Read More »

මාලිමාවක් තියාගෙන මංමුළාවූවන්ගෙනුත් පාර අහනවද

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD දෙපයෙන් සිටගෙන සිටි හේගල් දෙස මාක්ස් බැලුවේ ඔළුවෙන් හිටගෙනයි. එංගලන්තයට ගොස් මාක්ස්වාදය ඉගෙන ගෙන ලංකාවට ආ ධනපති මාක්ස්වාදීන් ලංකාවේ දේශපාලනය කළෙත් ඔළුවෙන් හිටගෙනයි. ඔවුන්ගේ ගෝල බාලයොත් වහල් මානසික තත්ත්වය නිසා, ඔළුවෙන් සිටගෙනම මෙම මාක්ස්වාදී බක පණ්ඩිතයන්ගේ දේශනවලට ඇහුම්කන් දීමේ ප්‍රතිඵල අද දවසේත් JVP/NPP බංකොලොත් දේශපාලනය තුළිනුත් පිළිබිඹු වෙනවා. යථාර්ථයට මුහුණ

මාලිමාවක් තියාගෙන මංමුළාවූවන්ගෙනුත් පාර අහනවද Read More »

බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු!

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. වෙසක් තෙමගුල පසුවී දින දෙකක් වුව ශ්‍රී ලංකාව සිසාරා හමාගිය ඒ දහම් පණිවුඩය සහ සිල් සුවඳ පොසොන්ද පසුවී තවත් කාලයක් පවතිනු ඇත. එබැවින් මේ සටහන තැබීමට මම ප්‍රමාද නැත. මේ අතීත මතකය මම හැදුන  වැඩුන වැලිගම, කුෂ්ඨරාජගල කේන්ද්‍ර කොටගෙන වුවද මේ ඔබ සැමටම පොදු චමත්කාර මතකයක් බැව් දනිමි. 1960-70 දශකයට අදාලව

බුදුන් ලංකාවට වැඩියේ නැතිලු චේ ගුවේරා නම් ආවාලු! Read More »

තීර්තකයො පෙනේද අඹරන ගුලිය

ඔන්නයිබං ඉර අවරින් නැගෙයි වගේඅනුර උපාසකට තෙමඟුල සිහිවෙලා‘වර්තමාන දුෂ්ට සමාජ ආර්ථිකේබොදුනුවන්ට බුදු මඟ යන්ඩ බාධාවක්’ ක්‍රෝධය වෛරය නිරතුරු වපුරනරොත්ත එක්ක සසුනට හැම වින කටිනරට දැය සමය පාතාලෙට ඇදන් යනතීර්තකයො පෙනේද අඹරන ගුලිය

තීර්තකයො පෙනේද අඹරන ගුලිය Read More »

මාලිමා කන්ද විලි ලා වදන්න යන ආර්ථික මී පැටියා

සෑම් සෙනෙවිරත්න පසුගිය දිනක බෝධි සභාවට සම්බන්ධ අයකුගේ මිතුරෙක් කියා තියෙනවා, ‘ජාතික ජන බලවේගයේ ආර්ථික ක්රියාවලිය ඉතා ශක්තිමත් එකක්. එයා ඒ පිළිබඳව පෞද්ගලිකව දන්නවා’ කියා. නමුත් ජාජබ 2019 මැතිවරණය ඉලක්ක කර නිකුත් කළ ආර්ථික දැක්ම, පොත නම් ඒ පුද්ගලයා කියවා නැහැ කියලත් කිව්වාලූ. ඒ විදියට කොහොමද ආර්ථික ක‍්‍රියාවලිය ඉතා ශක්තිමත් එකක් කියා කියන්නෙ? බොහෝ විට

මාලිමා කන්ද විලි ලා වදන්න යන ආර්ථික මී පැටියා Read More »

Scroll to Top