NPP

පාස්කු ප්රහාරයේ මහමොළකාරයෝ

‘මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD කාදිනල්තුමා මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දිනයේ දැන සිටිය බවට ප්‍රබලම සාක්ෂිය වන්නේ කාදිනල්තුමා ඇතුළු කිසිම බිෂොප්වරයෙක් පාදිලිතුමෙක් හෝ අඩු වශයෙන් බ්‍රදර් කෙනෙක් හෝ දේව මෙහෙයවල් පැවැත්වීමට පල්ලිවලට නොයාමයි. නොගියේ ඇයිද යන ප්‍රශ්නයට කාදිනල්තුමා අද දක්වාත් පිළිතුරු සපයා නැත. Photo credit: lankabusinessonline.lk පාස්කු ප්‍රහාරයට කාදිනල්තුමා කෙලින්ම සම්බන්ධ නැහැ. නමුත් වක්‍ර මාර්ගයෙන්

පාස්කු ප්රහාරයේ මහමොළකාරයෝ Read More »

කාගෙත් කයි යටවෙනවලු පගාවට

වැඩ⁣ට යද්දි එද්දී‍, වැඩ අතරතුරේවැසිකිළියේ‍‍, හෝටලයේ‍, ඇයි හීනෙන්!හොරු පන්නා‍, හොරු අල්ලා‍, රට හදනමන්තරෙමයි තිබුණෙ කටේ නිතරම පින් ජනපති සුබ නැකතින් මැතිවරණේලන්සුව තිබ්බා පන්දහකින් උස්සාහොරු ඇල්ලිල්ලෙ තිරේ වැහිල වගෙ අයිබංකාගෙත් කයි යටවෙනවලු පගාවට!

කාගෙත් කයි යටවෙනවලු පගාවට Read More »

වැරදුන කුරුමානම් සහ වරදින කුරුමානම්

ඬේවිඞ් ඇන්තනි ‘ප‍්‍රහාරයේ මහ මොළකරුවන් ගැන කියන අතර ආරක්ෂක හමුදා සාමාජිකයන් ඇතුළු ඊට සම්බන්ධ සැමට ද`ඩුවම් දෙන බව’ කාදිනල් හමු වූ ජවිපෙ කණ්ඩායම කීමෙන් මොවුනට වුවමනා වී ඇත්තේ කුමක් දැයි හොඳින් පැහැදිලි වේ. Photo Credit: ft.lk බි‍්‍රතාන්‍ය පාලකයින් ඉන්දියාවෙන් ඉවත් වූයේ ඉන්දියාව දෙකඩ කර, එහි දෙපැත්තේ පකිස්ථානය නමින් ඉස්ලාමික රටක් පිහිටුවමිනි. පකිස්ථානයේ බටහිර හා නැගෙනහිර

වැරදුන කුරුමානම් සහ වරදින කුරුමානම් Read More »

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Library of Congress අධ්‍යාපනයෙන් රටක් හදන්න කලින්, ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මොළ හදන්න ඕනේ. එසේ නොවන්න හැම වේදිකාවකම, හැම නාළිකාවකම, හැම අහුමුළුවලම දෙසන දේශනා වාතයට මුසුව සුළඟේ ගසාගෙන යන ප්රලාප පමණයි. උවිඳුගේ පියාගේ පරපුරේ කෙනෙක් හැටියට විජේවීරට සමකාලීනව අධ්‍යාපනය තුළින් සමාජය යහමගට ගන්න ගත් සෑම උත්සාහයක්ම කඩා බිඳ

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය Read More »

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය

අලුත් පක්ෂයක් සාදන්නා වාගේ අලුත් අවුරුදු නාට්‍යයක් සෑදීමේ අලුත් අදහසක් මහතුවාට පහළ වී තිබේ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නවා වෙනුවට අලුත් නාට්‍යය සාදා ඡන්ද දායකයින්ට පෙන්වීම මහතුවාගේ අලුත් ම අදහස වී තිබේ. “මහතුන් උඹ ඇඳුම් ගන්නේ නැති ව අලුත් අවුරුද්ද හෙළුවෙන් ඉන්ඩ ද කල්පනාව?” මම ඇසුවෙමි. “පිස්සු ද ගොනෝ… මට ඕනෑ තරම් පරණ ඇඳුම් තියෙන්නේ…

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය Read More »

ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර

ඬේවිඞ් ඇන්තනි Credit: deviantart.com මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ලෝකයේ මහා බලවතෙකු බවට පත්වෙමින් සිටියි. ලංකාවේ මාධ්‍යකරුවන් සහ දේශපාලනඥයින් අතර, ඉන්දියාවේ නැගීම ගැන කණස්සලූ වෙන රට වශයෙන් චීනයට ඇඟිල්ල දික්කරන පිරිසක් සිටිති. ලෝක ආධිපත්‍යය දරන මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි බලය, ඉන්දියාවේ බලය ගැන දක්වන සැලකිල්ල ඔවුන්ගේ අවධානයට ලක්ව නැත. මෙය සිතාමතා කරන වරදකි. සිංහලයින් එය වටහාගත යුතුව

ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර Read More »

බටහිරින් එන ගැහැණු පිල්ලි

කොලට් සේනානායකනාරද කරුණාතිලක සුදු බේබි Credit: pinterest.com.au ඇමරිකාවේ වෙසෙන ඉන්දියානුවන්ගේ ‘ඉන්ෆිනිටි’ සංවිධානය මඟින්, ‘බටහිරුන් භාරත හින්දු දැනුම තම දැනුම බව’ ප‍්‍රසිද්ධ කර ඇති ස්ථාන පෙන්වා දෙන ශාස්ත‍්‍රීය ලිපි ගණනාවක් ප‍්‍රකාශයට පත්කර ඇත. ඒ කිසිම තැනක ‘පිල්ලිය’ ගැන ඔවුන් සඳහන් නොකරන්නේ එය බටහිර සමාගම කොල්ලකෑ භාරත දැනුමක් නොවන බැවිනි. බොහෝමයක් ලෙඩ රෝග වසංගත එක් ස්ථානයක සිටි

බටහිරින් එන ගැහැණු පිල්ලි Read More »

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD මේ සන්තෑසිය ගැන අප කල්තියාම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළත් ජනතාවගේ අමනකම නිසාම සිදුවීම් පුනරුච්චාරණය වෙනවා. ඇත්තටම පුනරුච්චාරණය වන්නේ ඉතිහාසය නොව මිනිසුන්ගේ අමනකමයි. අප මෙහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නත් කලින් රැස්වීම්වලට එන ජනතාවගේ බිළිඳුන් හා කුඩා දරුවන් වඩාගෙන හුරතල් කිරීම මහින්ද විරෝධී යයි කියාගන්නා “රතු මල්ලිලාත්” අද දිනයේ කිරීම

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා Read More »

සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක 2022 ජුලි 25 දින, කැනඩා සංචාරය අතරතුර, අල්ටාහිහි පිහිටි, ඝාතනයට ලක්වූ ස්වදේශිකයන් වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරක අසලට ගොස් යාච්ඥා කරන පාප්තුමා. Photo Credit: THE CANADIAN PRESS/Nathan Denette සති අන්ත පුවත්පතක පළ වූ විශේෂාංග ලිපියක, අම්මා මුං කඩමින් කී ජාතක කතාවලින් සාහිත්‍ය දැනුම පෝෂණය කරගත් විදුහල්පතිවරයෙකු ගැන විස්තර සඳහන් කර තිබුණි. රටේ උසස් තනතුරු

සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද? Read More »

ගෝත්රික සිංහල බෞද්ධයා සහ 17 වන සියවසේ ජවිපෙ න්‍යායාචාර්යයෝ

පිළිම වන්දනාව ගෝත‍්‍රික යැයිද ග‍්‍රාම්‍ය යැයිද ජවිපෙ ඉහළ පෙළේ නායකයන් කළ ප‍්‍රකාශ පිළිබඳ කතාබහක් සමාජය තුළ දැකිය හැකියි. පිළිම වන්දනාව යැයි පොදුවේ පැවසුවද, මෙය බෞද්ධ ජනතාව ඉලක්කර කර කරන ලද ප‍්‍රකාශයක් බව පැහැදිලිය. තමන් නූතන දැනුමින් පිරි විද්‍යාත්මක සමාජවාදය අනුගමනය කරන පිරිසක් බව ජවිපෙ නායකයින් මෙන්ම බොහෝ අනුගාමිකයින්ද අවධාරණය කරන කාරණයකි. එසේ වුවත් මේ පිරිසට

ගෝත්රික සිංහල බෞද්ධයා සහ 17 වන සියවසේ ජවිපෙ න්‍යායාචාර්යයෝ Read More »

Scroll to Top