NPP

පංති සටන වෙනස් වෙයි

ඬේවිඩ් ඇන්තනි පුරුෂයන් හා සමාන වීමේ අදහස බටහිර රටවල කාන්තාවන් තුළ ඇති වීමට රුසියානු විප්ලවය ප‍්‍රධාන හේතුවකි. විප්ලවයෙන් පසු රුසියාවේ කාන්තාව පුරුෂයන් හා සමාන වී ඇතැයි බටහිර කාන්තාවන්ට ඒත්තු ගැන්වීමට රුසියාවේ කොමියුනිස්ට් ප‍්‍රචාරක වැඩපිළිවෙළට හැකි විය. එමනිසා බටහිර කතුන්ටත් පුරුෂයන් හා සමාන වීමේ වුවමනාව ඇති විය. ලොව කාන්තා ‘ලිබරේෂන්’ සංවිධාන ඇති වන්නේ මින් පසුවයි. කාන්තා

පංති සටන වෙනස් වෙයි Read More »

“විසඳුම” දේශපාලනීකරණයෙන් මුදාගනිමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අපේ මෑත දේශපාලන ඉතිහාසය ලියැවී ඇත්තේ වේදනා අඳෝනා සෝ සුසුම් හා කඳුළු මැද්දෙන්. හැම මහ මැතිවරණයකටම පසු චන්දය දුන් අය ඇඬුවා මිස ඉන් එහා දෙයක් සිදු වුණේ නැත. ඡන්දය ලබා ගත් අය සිනාසුන බව පමණක් තවමත් මතකයේ රැඳී තිබෙනවා. කඳුළු අතරින් සිනාසිය හැකි දිනයක් ගැන මා දකින සිහිනය ජීවන යථාර්ථයක්

“විසඳුම” දේශපාලනීකරණයෙන් මුදාගනිමු Read More »

තුප්පහියෝ

කොලට් සේනානායකනාරද කරුණාතිලක නෙස්ලේ විරෝධී සටනේ පෝස්ටරයක්. https://www.loc.gov/resource/ppmsca.42801/ තුප්පහිකම පෘතුගීසින්ගේ තානාන්තරයකි. තුප්පහිකම ලබාගත් ලාංකිකයන්ට රටට, ජාතියට, ආගමට හතුරුකම් කිරීමට සිදු විය. ඔවුන්ට ජාතික හැඟීම් පහළ වූ අවස්ථා තිබුණි. එදා, මාතර සමරවික‍්‍රම මුදලි, ‘සියබස්මල්දම’ රචනා කරන්නැයි පූජ්‍ය කිරම ධම්මානන්ද හිමියන්ට ඇරියුම් කළේ එවැනි අවස්ථාවකයි. ‘‘පැමිණ මාතර පුරට කොන්සේජුවේ තුප්පහිකම ලබාගෙනවසන හෙන්ද්රික් සමර මුකවෙටි මුදලි සඳු කළ

තුප්පහියෝ Read More »

ඩයස්පෝරාව හා ජවිපෙ එක කොඩියක් යටට ගෙනා ඉතිහාස කතාව

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: purina.ca යේසුස් වහන්සේ නිවහල් පුද්ගලයෙක් වුණාට, වතිකානුව ඇතුළු මුළු කතෝලික සභාවම නිවහල් චින්තනයේ සතුරන්. 2009 යුද්ධය අවසන් වන්න කලින් උතුරේ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර හා වතිකානුව හරහා ජාත්‍යන්තරය උතුරේ ත්‍රස්තවාදීන්ට උදව් කළ අන්දම පැහැදිලි කරමින් මා විසින් Asian Tribune පුවත්පතට ලියන ලද ලිපිය නිසා ජර්මනියේ මා කරමින් සිටි රැකියාව

ඩයස්පෝරාව හා ජවිපෙ එක කොඩියක් යටට ගෙනා ඉතිහාස කතාව Read More »

බොහෝ දෙනෙකුට අමතක තවත් ජවිපෙ සටනක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Florida Weekly, Palm Beach Edition දුම් ඉරීම පිළිකා රෝගයට හේතුවකැයි ඇමරිකාවේ සෞඛ්‍ය බලධරයන් ප‍්‍රකාශ කළ 1950 දශකයේ ඇමරිකාවේ සිගරැට් සමාගමක් පෙරහනයක් (ෆිල්ටරයක්) සහිත සිගරැට්ටුවක් වෙළෙඳ පොළට ඉදිරිපත් කළේය. ප‍්‍රශ්නය වූයේ ෆිල්ටර් සිගරැට්ටුව කාන්තාවන්ගේ තොලට ගැලපෙන්නක් යැයි බොහෝ පිරිමින්ට හැඟීයාමයි. ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් බොහෝමයක, කාන්තාව පුරුෂයාට වඩා පහළ යැයි පිළිගැනීමක්

බොහෝ දෙනෙකුට අමතක තවත් ජවිපෙ සටනක් Read More »

බළලූන් ලවා කොස් ඇට බෑවීම – කේරළ පාඩම

කොලට් සේනානායකනාරද කරුණාතිලක ජවිපෙ කණ්ඩායම කේරළයේ දේවස්ථානයක් ඉදිරිපිට පාටලීපුත‍්‍ර නගරයේ පැවති තුන් වැනි ධර්ම සංඝායනාවෙන් පසු ලංකාවට වැඩම කළ මිහිඳු හිමියෝ, ලංකාවේ බුදු සසුන පිහිටුවූහ. මේ පිළිබඳ සියලූ විස්තර මහාවංශයේ සඳහනි. ශාසන ඉතිහාසය සොයන්නෙකුට ලංකාවට වඩා ප‍්‍රබල බෞද්ධ රටවල් දඹදිව පැවත ඇති බව වැටහේ. ධර්මාශෝක රජු විසූ මගධ රට උදාහරණකි. ‘මාගධී’ වඳ වී ගිය මගධයන්ගේ

බළලූන් ලවා කොස් ඇට බෑවීම – කේරළ පාඩම Read More »

ගාලට කොටු කළ ජවිපෙ

ඬේවිඩ් ඇන්තනි ජවිපෙ දේශපාලන සිරුරකට උපමා කළොත් ඉන්දියානු ව්‍යාප්තවාදය එහි ප‍්‍රධාන ලේ නහරයකි. මෙම පංතියෙන් ප‍්‍රකාශ වූයේ, ඉන්දියාව ලංකාවට සිය ආර්ථික දේශපාලන හා සංස්කෘතික බලය පතුරුවන පිළිවෙළයි. ලංකාවේ සම්පත් හා උරුමය පාගා පොඩි කරගෙන ටෙන්ඩර් ක‍්‍රමයට හෝ වෙනත් ක‍්‍රමවලට ඉන්දියාවේ බලය හා අයිතිය පැතිරෙන හැටි කී එහි නායකයෝ පංති පවත්වමින් ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරාගැනීමට ප‍්‍රතිඥා

ගාලට කොටු කළ ජවිපෙ Read More »

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Ape Gama FB page තමන් කැමති දේශපාලනයක් කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා මෙන්ම පක්ෂය දිනවීම සඳහා යමක් කරන්නත් නිදහසක් තිබෙනවා. මා මුලින්ම මහ මැතිවරණයකට සම්බන්ධ වන්නේ මගේ වයස අවුරුදු අටක් වූ කාලයේ. ගස්කොළන් කොළ පාට නිසා මම හරිත වර්ණය ප්‍රිය කළා. සම සමාජකාරයන්ගේ දඩබ්බර වැඩ නිසා, කුඩා කාලයේ

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක් Read More »

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: dailynews.lk බුදුන් ජීවමාන කාලයේ සිටම ඉන්දියාවේ ගුජරාතය ගවපට්ටි හිමියන්ට වාස භූමි වූ ප‍්‍රදේශයකි. එයින් බිහි වූ ‘වල්ලබායි පතෙල්’ නමැති දේශපේ‍්‍රමී නායකයා, ගවපට්ටි හිමියන් ශක්තිමත් කිරීම සඳහා ‘කිරි ගොවියන්ගේ සංගමයක් ආරම්භ කිරීමට සිතූවේය. ඇමතිවරයකු වූ ඔහු ඒ කටයුත්ත ‘ත‍්‍රිභුවනදාස් පතෙල්’ට භාර කළේය. ඔහු ‘ආනන්ද්’ ග‍්‍රාමයෙහි ‘Anand Milk Union Limited’ (AMUL) ඇරඹුවේය.

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී Read More »

කතෝලික පල්ලියේ හැංගිමුත්තං සෙල්ලම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD SLVlog එකට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් නැහැ. බිෂොප් ඔස්වර්ල්ඩ් ගෝමිස් 2005දී මහින්දට බලයට එන්න උදව් කරන කාලයේදි, SLVlog එළියට වඩින්නේ වතිකානුවේ හොරණෑවක් වන රෝමයේ World Vision (Rooted in the Love of Christ) එකේ අධීක්ෂණය යටතේ. ඉතාලියේ සිට විකාශනය වුණු සිංහලකමට සිංහල සංස්කෘතියට මුල් තැන දෙමින් පවත්වාගෙන ගිය “ශ්‍රී” නාළිකාව පවා

කතෝලික පල්ලියේ හැංගිමුත්තං සෙල්ලම Read More »

Scroll to Top