NPP

දර මිටි පළා මිටි සහ ගැහැණු මිටි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Franzi Paetzold | Credit: 123RF දර, පළා ආදිය මිටි බඳින දේ ය. එනිසා ‘මිටිය’ ස්වභාවිකව බිහි වන දෙයක් නොව කෘතිමව සාදනු ලබන දෙයකි. ජවිපෙ, ‘ගැහැණු අපි එක මිටියට’ යයි අලූත් සටන් පාඨයක් ඉදිරිපත් කර තිබේ. මිටිය ස්වභාවිකව බිහි වන දෙයක් නොවන පරිදි, මෙයින් කරන්නට හදන්නේද අස්වාභාවික ක‍්‍රියාවකි. ඉන්දියාවේ බමුණෝ ගැහැණුන් එක මිටියකට බැඳ තියාගෙන සිටියහ.

දර මිටි පළා මිටි සහ ගැහැණු මිටි Read More »

ඔන්න බබෝ බිල්ලෝ එනවා සංස්කෘතිය පල්ලම් යනවා

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Credit: socialdegeneration.co සංචාරකයින් ගැන කතා කරන විට ගෞරවනීය සංචාරකයින් මෙන්ම පාදඩ සංචාරකයින් කියා පිරිසක්ද ඒ අතර සිටින බව පැහැදිලියි. වැදගත් සංචාරකයින් තම සංචාරවලදී ගණිකාවන් සොයමින් යන්නේ නැහැ. කැසිනෝ සූදුවලට යන්නේත් නැහැ. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටුණා කියා මොන තරම් කීවත්, යහමින් මුදල් අතපත ගාන ලංකාවේ ඉහළ පන්තියේ අය ජර්මනිය,

ඔන්න බබෝ බිල්ලෝ එනවා සංස්කෘතිය පල්ලම් යනවා Read More »

ශ්‍රී ලංකා දේශපාලනයේ බහින කලාව සහ රැවටීමේ නහින කලාව

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: worldarchitecture.org මජර දේශපාලනය අවසන් කිරීමට අප අවංකවම කැප වෙන්නේ නම්, මාළිමාව නතර වන්නේත් ඉතිහාසයේ කුණු කූඩයේ. එය තීරණය කරන්නේ මා නොව අපගමනය වූ ජවිපෙ මෑත දේශපාලන කලාවයි. චන්ද්‍රිකාට ආවඩමින් මහින්දට සෙමර සලමින්, නැති චින්තනයකින් මහින්දව සරසවමින් ආ ගමන ඔවුන්ට මතක නැති වුණාට ජනතාවගේ අවිඥානික මනසේ සටහන් වී තිබෙන්නේ

ශ්‍රී ලංකා දේශපාලනයේ බහින කලාව සහ රැවටීමේ නහින කලාව Read More »

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය

ඬේවිඞ් ඇන්තනි Photo credit: NewsWire.lk ලංකාවේ ඉස්ලාම් තානාපති නිලධාරීන් පිරිසක් ජාජබ නායක අනුර දිසානායක මුණගැසී ඇත. කලාප දේශපාලනය ගැන උනන්දු වන දේශපාලන නිරීක්ෂකයන් සිද්ධිය දකින්නේ, ඉන්දියාව ගොඩනඟන හින්දු අධිරාජ්‍යයට එරෙහි ඉස්ලාම් පාර්ශ්වයේ එකමුතුවක් ලෙසයි. ඉන්දියාවේ හතුරා වශයෙන් ක‍්‍රියා කළ (පැරණි) ජවිපෙ දැන් ඒ නම වත් භාවිතා නොකරන පක්ෂයකි. ඔවුන් පෙනී සිටින්නේ ජාතික ජන බලවේගය, මාලිමාව

ජාජබ-ඉස්ලාම් හවුලේ අනාගතය Read More »

ලූලා නැති වළට කනයා පණ්ඩිතයා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Credit: (X) @Stay__Frosty වෙල් මාළු කෑවත් නොකෑවත් ලූලා මොකාද කනයා මොකාද කියලා අපේ ගැමියන් හොඳින් දැන සිටියා. මෙවන් ලස්සන පිරුළු, උපමා ආදිය ජනගත කිරීමට අතීතයේදී සංකීර්ණ ජනමාධ්‍ය තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම “ජඩ මාධ්‍ය” නමැති බූවල්ලා විසින් වෙලාගෙන තිබියදී, වැටත් නියරත් ගොයම් කෑවා නම් කාට කියන්නද කියන

ලූලා නැති වළට කනයා පණ්ඩිතයා Read More »

භීෂණ සමයේ ලියවුන ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’

නෝබල් තෑග්ග යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයයි. මෙතෙක් කිසිම ශ‍්‍රී ලාංකිකයෙකු මෙම තෑග්ග හිමි කරගෙන නැත. ‘බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය’, 1991 නොවැම්බර් 01 දින, ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ මැයෙන් විචාර ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කළාය. සමහර ගීතවලට මිනිස් සිතට පුදුමාකාර ලෙස බලපෑම් කිරීමට පුළුවන. ගීතයක් ඇසීමෙන් පුද්ගලයෙකු මාර්ගඵල අවබෝධ කරගත් කතාවක් බෞද්ධ

භීෂණ සමයේ ලියවුන ‘සුනිල් ආරියරත්නට නෝබෙල් තෑග්ග?’ Read More »

සිංහල විරෝධීන්ට සිංහලයින්ගෙන් සම්මාන

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: owlcation.com නිර්ධන සහ ධනපති යනුවෙන් පංති දෙකක් පිළිගත් මාක්ස්වාදීන්ට ධනය ඇත්තන්ට වෛර කරන්ඩ සිදු වේ. රෝහණ විජේවීර ඇතුළු සියලූ ජවිපෙ සාමාජිකයන් නන්දා මාලිනීට ආදරය කළේ ඇය වෛරී ගී ගායනා කළ හේතුවෙනි. ඇය ගැයූ: ‘යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්නඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය දී පමුණුවන්න’ ‘සීතල පොළවම සිරි යහනක්

සිංහල විරෝධීන්ට සිංහලයින්ගෙන් සම්මාන Read More »

ගැහැනු ජවිපෙ-මාලිමාව එදා අද සහ හෙට

රෝහිත මුණසිංහ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි. Credit: ThoughtCo / Kaley McKean ජවිපෙ-මාලිමා දේශපාලනයේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර පිබිදීමක් ඇතැයි විවිධ මාධ්‍යවලින් අසන්නට දකින්නට ලැබේ. මෙවැනි දේවල් ස්වාභාවිකව සිදුවීමටද කෘතිමව මවා පෙන්වීමටද හැකිය. කෙසේමුත් කාන්තාවන් බුද්ධියෙන් තීන්දු තීරණ ගැනීමට වඩා හැඟීම්බරව ප්රතිචාර දැක්වීමට නැඹුරු බව පිළිගැනේ. මේ ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ පළමු වරට සිදුවෙන දෙයක්ද?

ගැහැනු ජවිපෙ-මාලිමාව එදා අද සහ හෙට Read More »

රතු හමුදාව පුහුණු කිරීමට හිටපු හමුදා නිලධාරීන්

කොලට් සේනානායකනාරද කරුණාතිලක රුසියන් රතු හමුදාව ‘දේශපාලන බලය ගොඩනැගෙන්නේ තුවක්කු කඳ තුලිනි’ යන්න මා ඕ සේතුංගේ ‘රතු පොතේ’ වැකියකි. ජවිපෙ පැවැත්වූ පංති හා කඳවුරුවලදී මා ඕගේ රතු පොතේ කරුණු ඉදිරිපත් විය. ‘චීනයේ රතු හමුදාවට මා ඕ කී දේ අපට කුමට දැ’යි මේවාට සහභාගි වූවන්ට නොසිතුණි. පොලිසි හා ආරක්ෂක හමුදාවලට එල්ල කරන හදිසි ප‍්‍රහාරයකින් රාජ්‍ය බලය

රතු හමුදාව පුහුණු කිරීමට හිටපු හමුදා නිලධාරීන් Read More »

සහෝදරවරුනි, දෙපයින් හිටගන්න බලමුද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක අතීතය, වර්තමානය, අභිමානය හා හීනමානය. ජාතික ජන බලවේගය නමින් වෙස් මුහුණක් දමාගත් ජවිපෙ, දැන් දණින් වැටී ඇත. එහි නායක අනුර දිසානායක, කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී ජාජබ බැංකු හා මුල්‍ය සංසදයේ කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමින් කළ කතාව ඊට සාක්ෂ්‍යයි.පහත දැක්වෙනුයේ, ඔහුගේ කතාවේ කොටසකි. ‘‘…. විවිධ භාෂාවන් කුල බෙදීම් ග‍්‍රාමීය දුක්පත්භාවය විවිධාකාරයෙන් පැතිර තිබුණ

සහෝදරවරුනි, දෙපයින් හිටගන්න බලමුද? Read More »

Scroll to Top