වෛරල් ගිය අනුරගේ ෆොටෝ එක ඔච්චර වැදගත් ඇයි?
සෑම් සෙනෙවිරත්න කියුබානු විප්ලවයට සහභාගි වූ පිදෙල් කස්ත්රෝ, අර්නස්ටෝ ගුවේරා (චේ) කැමිලෝ සියන් ආදී සහෝදරවරුන් මහජනයා ඉදිරියට ආවේ විශේෂ මිලිටරි ඇඳුමකින් සැරසීය. ඊට අයත් වූයේ කාකි පැහැති කලිසමක් සහ සාක්කු දෙකක් සහිත බුෂ් කමිසයකි (ෂර්ට්). මෙය ඔවුන් හදාගත් ලතින් ඇමරිකාවට ගැලපෙන ගොරිල්ලා ඇඳුමකි. මුහුණේ වවාගත් රැවුල් මගින් ඔවුන් ප්රකාශ කළේ වනාන්තරයේ සිට සටන් බිම හරහා
වෛරල් ගිය අනුරගේ ෆොටෝ එක ඔච්චර වැදගත් ඇයි? Read More »
