NPP

හිඟන ලංකාවෙනුත් ආධාර ලබන හමාස් කෝටිපතියෝ

ඩේවිඩ් ඇන්තනි Pic. credit: New York Post ලෝකයේ ඇතැම් රටවල් ගාසාහි සිදුවන විනාශය වැළැක්වීමට වෙහෙසෙති. ලංකාවේ ඇතැම් දේශපාලනඥනයෝ ඊශ‍්‍රායල් හමුදාව ගාසා තීරයෙන් ඉවත්විය යුතුයයි කියමින් දේශපාලන රඟපෑමක යෙදෙති. මේ සමාන ක‍්‍රියා දෙකක් නොවේ. පළමුවෙනි ක‍්‍රියාවට නිිමිත්ත හමාස් ත‍්‍රස්තවාදීන් ඊශ‍්‍රායල්යට කඩා පැන රට වැසියන් මරා පිරිසක් පැහැරගෙන ගාසා ප‍්‍රදේශයට ගෙන යාමයි. ඔවුන් නිදහස් කරගැනීම ඊශ‍්‍රායල් ආණ්ඩුවේ

හිඟන ලංකාවෙනුත් ආධාර ලබන හමාස් කෝටිපතියෝ Read More »

බොරුවෙ කකුල් කොටයිලු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Failure of Marxism by Michael Bedard / Credit: mutualart.com ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි. ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි. සත්‍ය යනු කුමක්ද යැයි දිනෙන් දින වටහා ගැනීමත් සමගම මිනිසා බොරුව පිළිකෙව් කළා. සදාචාරය යනු බොරුව ප්‍රතික්ෂේප

බොරුවෙ කකුල් කොටයිලු Read More »

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ සෘජු ප්‍රතිඵලයක් වන ජඩමාධ්‍ය හිස් අහසේ පැළ වගාකර ඒවායේ අස්වනු නෙළන හැටි අහිංසක ජනතාවට පෙන්වා එයින් කොටසක් අමුම අමු පිස්සන් පිරිසක් බවට පත්කරනවා. ජඩමාධ්‍ය, මිනිසුන්ගේ දුක් වේදනා අසහනය හා අනාරක්ෂිතභාවය ඔවුන් විසින්

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය Read More »

ඇමරිකාවෙන් පාඩමක්

ඩේවිඩ් ඇන්තනි Pic. credit: frotune.com ‘රටක නායකයාගේ උගත්කම මත රටේ දියුණුව හා අභිමානය ගොඩනැගේ’ යන්න වැරදි අදහසකි. එය ඇත්තක් නම් මිචායිල් ගොර්බචොව් රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත් රුසියාව වැටෙන්නේ නැත. දෙවන ලෝක සංග‍්‍රමයෙන් පසු ඇමරිකාව ප‍්‍රධාන බටහිර කඳවුරට අභියෝග කළ රුසියාව, සෝවියට් සමූහාණ්ඩුව ගොඩනැංවීමට මූලික විය. බටහිර රටවල්, රුසියාවේ නායකත්වය දැරූ ජෝසප් ස්ටාලින්ට ලෝකයේ බිහිවූ

ඇමරිකාවෙන් පාඩමක් Read More »

රටට කෙළවුනේ නූගතුන් නිසාද

Pic. credit: stablediffusionweb.com ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාට ‘සෙවල බණ්ඩා’ නමින් නමක් පටබැඳිණි. කොටි යුද්ධය දිනන්නට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ‘හොරා’ යැයි හංවඩුව ලැබීය. එදා ඔහුගේ ඇමති මණ්ඩලයේ සිට පොර කුකුල් පාට් දැමූ සමහරු දැන් ‘උගතා, බුද්ධිමතා කියමින් රනිල් වික‍්‍රමසිංහට කඬේ යති. ඒ දකින සමහරු දේශපාලන අප්පිරියාව හැදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට සාප කරති.

රටට කෙළවුනේ නූගතුන් නිසාද Read More »

ඕෂෝ සහ අපේ සිපයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: Linkedln.com හැත්තෑව දශකයේදී පමණ ඇමෙරිකාව, කාන්තාව ගලවා ගැනීමේ නීති පිහිටුවීම ආරම්භ කළාය. ඊට එක හේතුවක් වූයේ, ව්‍යාපාරික ආයතනයන්ට කාන්තා ශ්‍රමය අවශ්‍ය වීමයි. මේ කාලයේ කාන්තා හිංසනය නමින් දෙයක් ශ්‍රී ලංකාවේ නොතිබුණි. වාමාංශිකයන් වෙහෙසුණේ පංති සටන ජයග්‍රහණය කිරීමටය. ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ කියද්දී එහි ස්ත්‍රී පුරුෂ භේදයක් කොයින්ද? මේ පංති

ඕෂෝ සහ අපේ සිපයි Read More »

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය

ඩේවිඩ් ඇන්තනි Pic Credit: X @Dilith_J අරුන් සිද්ධාර්ථන්, දිලිත් ජයවීර නායකත්වය දරන මවුබිම ජනතා පක්ෂය සමග එක් වූ පුවත ඊයේ ‘දෙරණ’ ප‍්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කෙරිණි. එහි වැදගත්කම අවබෝධ කරගත හැක්කේ අරුන්ගේ දේශපාලන දැක්ම පැහැදිලි කරගැනීමෙනි. අරුන්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, රට බෙදීම, පෙඩරල් ආණ්ඩුවක් හැදීම, 13 ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම ආදි බෙදුම්වාදී දේශපාලනයෙන් තොර

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය Read More »

ගැමුණු කුමාරයාගේ කඩුවෙන් කොස් කොටන කාඩ්බෝඩ් විහාර මහා දේවිලා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිමි ළමුන් අභිබවා ගැහැණු ළමයින් ඉදිරියට පැමිණීමේ හේතුව කුමක්ද යන්න මේ වන තුරුත් විශ්ලේෂණය නොවී තිබීම කණගාටුවට කරුණක්. ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා අංශයන්හි මහාචාර්ය ධූර වැස්සකට වත් සමාජ විද්‍යා අධ්‍යයන අංශයකට ගොඩ නොවුණ අපතයින් අතට පත් වීම නිසා, අනාගත සමාජ විද්‍යා සිසුන් සඳහා නිකුත් වූ

ගැමුණු කුමාරයාගේ කඩුවෙන් කොස් කොටන කාඩ්බෝඩ් විහාර මහා දේවිලා Read More »

සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය

ඩේවිඩ් ඇන්තනි Pic. credit: andyhazell.co.uk / @Andy Hazell මාලිමා ආණ්ඩුවක් යටතේ ගැමියන්ට ගම් පාලන බලතල ලබාදිය යුතුයැයි ලාල් කාන්ත ඉදිරිපත් කරන මතය ගැන බිය පළ කරන්නෝ සිටිති. ඔවුන් ඉතිහාසයෙන් පාඩම් උගත් බුද්ධිමතුන් සේ සැලකිය යුතුය. නීතිය හා බලය අතට ගත් ජවිපෙ සාමාජිකයන් ඇඳිරි නීතිය ප‍්‍රකාශ කරමින් ගම් හා නගර පාලනය කළ පිළිවෙළ හා ද්‍රෝහීන් යැයි

සිංහල බෞද්ධයාගේ මිනීපෙට්ටියට ගහන්න යන අන්තිම ඇණය Read More »

හරිණිගේ කෝකටත් තෛලය මුඩුවෙලා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පේරාදෙණියේ පැවති JVP/NPP සම්මන්ත්‍රණයකට සහභාගී වූ ‘වියතුන්’ පිරිසක් පුදුම උද්දාමයකින් කතා කරමින් ලංකාව ගොඩගන්නා හැටි කතා කරනවා. මේගොල්ලන්ගේ වෘත්තිය ඉතිහාසයයි, ජරාජීර්ණ වූ දේශපාලනයයි සම වයසේ. අතීතයේදී ඒගොල්ලෝ තමන්ගේ බඩවියත ගැන පමණක් හිතපු නිසා, ඔවුන් ගොඩ ගියා, රට බල්ලට ගියා.එහෙත් දෙගොල්ලන්ගේම උපන්දිනය එකයි. බල්ලොත් එක්ක බැහැ කිව්වට බල්ලොත් එක්ක නැවත නැවතත්

හරිණිගේ කෝකටත් තෛලය මුඩුවෙලා Read More »

Scroll to Top