හරිනි එන්න, සිදුහත් යසෝදරා ගැන මේ ටික කියවන්න

රසිකා කොටුවේගෙදර Photo credit: Asian Art Museum of San Fransisco යසෝදරා කළ කැපකිරීම් සිදුහත් කළ කැපකිරීම්වලට වඩා වැඩියි කියා ආචාර්ය හරිනි අමරසූරිය කී කතාව සමාජයේ විවිධ විවේචනවලට ලක් විය. හරිනි මානව විද්‍යාව පිළිබඳව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය යසෝදරා සිදුහත් පිළිබඳ ඉහත කතාව කියා ඇත්තේ උගත් තැනැත්තියක වශයෙන් ස්වාධීනව මනස මෙහෙයවා හෝ බෞද්ධ පොතපත කියවා නොව

හරිනි එන්න, සිදුහත් යසෝදරා ගැන මේ ටික කියවන්න Read More »