රටට කෙළවුනේ නූගතුන් නිසාද
Pic. credit: stablediffusionweb.com ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාට ‘සෙවල බණ්ඩා’ නමින් නමක් පටබැඳිණි. කොටි යුද්ධය දිනන්නට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ‘හොරා’ යැයි හංවඩුව ලැබීය. එදා ඔහුගේ ඇමති මණ්ඩලයේ සිට පොර කුකුල් පාට් දැමූ සමහරු දැන් ‘උගතා, බුද්ධිමතා කියමින් රනිල් වික‍්‍රමසිංහට කඬේ යති. ඒ දකින සමහරු දේශපාලන අප්පිරියාව හැදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට සාප කරති.
රටට කෙළවුනේ නූගතුන් නිසාද Read More »
