Ranil WIckramashigne

මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං?

ජනපති අපෙක්ෂකයන්ගේ විවාදෙටකඟවේනා වගේ දිලිත් විතරයිලු!කයිවාරුවෝ නැත හොයන්න පළාතක!මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං?

මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං? Read More »

ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්

දූෂණයට එරෙහි කතා දෝලාවෙන්ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්කාගෙත් කැරැට්ටුව දැන් රට හමුවේයඡන්දෙ දා ගේම අයිබංලාගේය

ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින් Read More »

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු

අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?

දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »

මාලිමාවේ ඡන්ද 20%කින් පහළට

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: lankaleader.com මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ තිබුණු ඡන්දවලින් 7%ක්, ලාල් කාන්ත නිසාත්, 5%ක් බිමල් රත්නායක නිසාත්, තවත් 5%ක් නලින් හේවගේ නිසාත්, 3%ක් හරිණි අමරසූරිය නිසාත් නැති වෙනවා. JVP/NPP කණ්ඩායමට මාස හයකට පමණ ඉහතදී ලැබීමට තිබුණු ඡන්ද මැතිවරණ දිනයේදී 20%කින් කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සමහර විට මේ තත්ත්වය

මාලිමාවේ ඡන්ද 20%කින් පහළට Read More »

රණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද

රණවිරුවන් දංගෙඩියට යවන්නපනතක් ගේනවලු දිනුවොත් අනුර සහෝමාලිමාවෙ ගුබ්බෑයමට බඩගාපුරණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද

රණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද Read More »

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ ‘අපි උඩට හොඳට ඇඳලා හිටියට අපේ යට ඇඳුම් පරණ වෙලා, හිල්වෙලා, වැලක දාන්න ලැජ්ජයි’ කින්නියාවේ රැස්වීමක් අමතමින් ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පවසා ඇතැයි ඇසූ මට ඔහුගේ යාළු සහෝදරවරුන් ගැන ඇති වූයේ තරහකි. ඒ වගේම තරහක් පක්ෂය ගැනත් ආවේය.

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ Read More »

සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ

මහාචාර්ය එඩ්වර්ඩ් එම්. පෙරේරා PhD සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට. සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතියා වනාන්තරවලට ආරාම වලට සීමා කරලා තිබෙනවා. තමන්ට බාර් පර්මිට් පවා තිබෙන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නෙත් නාළිකාවේ නිවේදිකාව ඉදිරියේ පිළිගැනීම තුළින්, ශ්‍රී ලංකාවේ සමස්ත භික්ෂු සමාජයම

සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ Read More »

ආසියාවේ බුදු සසුන වැනසුවේ යටත් විජිතවාදීන් නොව මාක්ස්වාදියොයි

ඩේවිඩ් ඇන්තනි Red Iconography, 1990, by Evgenii Bainkharaev. රෝම ක්‍රිස්තියානි අධිරාජ්‍යයේ බලය බින්දේ ඔටෝමොන් තුර්කි බලය විසිනි. තුර්කි ඉස්ලාම් හමුදාව කොන්ස්තන්තිනෝපලය අල්ලාගැනීමෙන් පසු පාප්තුමාගේත් බල බිඳුණි. එවිට මොස්කව් නැගෙනහිර යුරෝපයේ රෝමය බවට පත්විය. මොස්කව් දේවස්ථානයේ නායකයා පාප්ගෙන් වෙන්වූ ස්වාධීන ක්‍රිස්තියානි දේවස්ථානයක් ගොඩනැගුවේය. එය 1917 රුසියානු විප්ලවයෙන් පසු අතිශයින් ශක්තිමත් විය. වතිකානුවේ පාප් බටහිර පෙරමුණේ ආධාරකරුවකු වී

ආසියාවේ බුදු සසුන වැනසුවේ යටත් විජිතවාදීන් නොව මාක්ස්වාදියොයි Read More »

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකිවීමත් එය නිර්භයව ප්‍රකාශ කරන්න ඉදිරිපත්වීමත් කඩා වැටුණු රටක් නැවත ගොඩනැංවීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් පූර්ව කොන්දේසියක්. උගතුන්ට වඩා පාතාලයින් බිහිකළ දේශපාලන සංස්කෘතියක් තුළ විනාශයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ජවිපෙ හෝ මාලිමාව තමන්ගේ හැකියාව පෙන්වන්න උත්සාහ කරන්නේ කටේ හයියෙන් නැතිනම් මාංශ පේශීවලින්. එවැනි ලක්ෂණ අයත් වන්නේ ප්‍රාග්

රතු සහෝදරවරුනි, පුනරුදය පසෙක තබා පුන නූල දමාගෙන සටන් කරන්න Read More »

System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD රටක නීතියක් කියන්නේ පිළිගත් සම්ප්‍රදායක්. එයට ගරු කරන්න ඉගෙන ගැනීමත් සම්ප්‍රදායේම කොටසක්. අවාසනාවකට ශ්‍රී ලංකාවේ තරුණ පෙළ 60 දශකයේ සිටම ගමන් කළේ මකර කටටයි. මකරාක්ෂයා අපේ නොවෙයි. පිටින් ගෙනල්ලා අතෑරපු එකෙක්. සංස්කෘතිය විනාශ කිරීම තුළින් තරුණ පරපුර විනාශ කළා. එම විනාශකාරී චින්තනමය විෂබීජය දේශපාලන බලවේගයකට හරවනු ලැබුවා. ජවිපෙ/ජාජබ යනු මුහුදු

System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න Read More »

Scroll to Top