Ranil WIckramashigne

රට අගාධයට තල්ලු කරන ජාතිකත්වයක් නැති දේශපාලන රූකඩ

ඩේවිඩ් ඇන්තනි Pic. credit: dailymirror.lk ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වෙනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට රනිල් වික‍්‍රමසිංහ අනුර කුමාර දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස එකඟය. මේ තිදෙනා ඡුන්ද දායකයින් පිනවීම පිණිස රට දියුණු කිරීම පිළිබඳ තමන්ගේ දක්ෂකම ගැන මොන කතා පොජ්ජවල් දැම්මත් 13 වෙනි සංශෝධනය බලාත්මක කිරීමට එකඟතාව පළ කිරීමෙන් ඔප්පු වන්නේ තිදෙනාම ජාත්‍යන්තරයේ බලපෑමට යටත්ව

රට අගාධයට තල්ලු කරන ජාතිකත්වයක් නැති දේශපාලන රූකඩ Read More »

ඥනසාර හාමුදුරුවන්ගෙ අලුත් කරණම

සෑම් සෙනෙවිරත්න Pic. credit: unusuma.lk ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට ඇප ලැබිලා එළියට ඇවිත් මාධ්‍යවලට දක්වපු අදහස් සහ පොදුවේ බොදු බල සේනාවේ කටයුතු රට වැසියන් හැමගේම අවධානයට ලක් විය යුතුයි. විස්තර කළ යුතු බැරෑරුම් කරුණු කීපයක්ම තියෙන නිසා මා මේ ගැන තොරතුරු ලිපි කීපයක් මගින් ඉදිරිපත් කරන්න කල්පනා කළා. මේ ලිපිය පූර්විකාවක් පමණයි. ජුලි 22 වැනිදා

ඥනසාර හාමුදුරුවන්ගෙ අලුත් කරණම Read More »

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අන්දකයිප්පු කාලා කරපු වැඩක් ද

සෑම් සෙනෙවිරත්න මම මුලින් ලියපු ලිපියෙන් පෙන්නුවා ජනාධිපතිවරයාගේ ධුර කාලය අවු. 5ක් කියලා සඳහන් වීම සහ මේ අවුරුදු 6 කතාව අතර පරස්පර විරෝධයක් තියෙන බව. මේක ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අතපසුවීමක් බව මගේ අදහස බවත් මම සඳහන් කළා. සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට මේක අවබෝධ කරගන්න පුළුවන්. ජනාධිපතිවරයාගෙ ධුර කාලය අවුරුදු 5ක් බව ව්‍යවස්ථාවෙ පැහැදිලිව සඳහන් වෙලා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අන්දකයිප්පු කාලා කරපු වැඩක් ද Read More »

ගෝල්ෆේස් කෝලාහලය සහ බංගාලි දේශ කෝලාහලය

ඩේවිඩ් ඇන්තනි Pic. credit: The Hindu බංගාලි දේශය වනාහි ලෝක බලවතුන්ට අතිශයින් වැදගත් ඇති රටකි. ඊට ප‍්‍රධානම හේතුව අනාගත ලෝකයේ මහා බලවතුන් බවට පත්වෙමින් සිටින ඉන්දියාව සහ චීනය මැද පිහිටි රට වීමයි. ඊට බලපාන තවත් කාරණා තිබේ. එය සුන්නි මුස්ලිම් රටකි. ජාත්‍යන්තර දේශපාලනයේ දී, ආගම පදනම් කරගෙන සුන්නි මුස්ලිම් රටවල් එක කඳවුරකට එකතු කර සවුදිය

ගෝල්ෆේස් කෝලාහලය සහ බංගාලි දේශ කෝලාහලය Read More »

අනුරගෙ උක්කුං මොළේට නොතේරෙන රනිල්ගෙ ව්‍යවස්ථා ගේම – නැවතත් ලාම්පු කළගෙඩි සටනක්

සෑම් සෙනෙවිරත්න අනුර පාර්ලිමේන්තුවෙදි කිව්වෙ නම් ‘රනිල්ගෙ ගේම් මොන ගේම්ද, මහින්දගෙ ගේම් තමයි ගේම්. ව්‍යවස්ථාව හැම තැනම පැහැදිලිව තියෙන හැටියට අවුරුදු 5න් ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ ඕනෑ ඕනෑමයි’ කියලයි. ජවිපෙත් මාලිමාවෙත් හුඟක් දෙනෙකුට තියෙන ලෙඬේ තමයි තමන් කියන්නෙ මොකක්ද කියල තමන්වත් දැන්නෙ නැති එක. අනුර, අන්න රනිල් ගේමට බැහැල. 22 වැනි සංශෝධනය ගැසට් කරල. මොකක්ද මේ

අනුරගෙ උක්කුං මොළේට නොතේරෙන රනිල්ගෙ ව්‍යවස්ථා ගේම – නැවතත් ලාම්පු කළගෙඩි සටනක් Read More »

ඔළුවට ගහනවා වගේ පෙන්නා බඩට ගහන රනිල්ගේ ව්‍යවස්ථා සෙල්ලම

සෑම් සෙනෙවිරත්න ‘බොක්සිං ගහද්දි ඔළුවට ගහනවා වගේ පෙන්නලා බඩට ගහනවා’ කියලා ජේආර් ජයවර්ධන කිව්වා. එහෙම කිව්ව ජේආර්, ‘මට රකින්න පරපුරක් නැත ඔටුනු පලඳවන්න කුමාරයෙක් හෝ කුමාරියක් නැත’ කියලා පෝස්ටරුත් ගහලා, තමන්ගේ දේශපාලන පරම්පරාව ගෙනියන්න රනිල් වික‍්‍රමසිංහව පාර්ලිමේන්තුවට ගෙන්නගෙන අර බොක්සිං කතාව කරලාම පෙන්නුවා. දැන් රනිලුත්, රුවන්ව පාර්ලිමේන්තුවට එක්කරගෙන ඇවිත් පරම්පරාව ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා. ප‍්‍රංශයේ

ඔළුවට ගහනවා වගේ පෙන්නා බඩට ගහන රනිල්ගේ ව්‍යවස්ථා සෙල්ලම Read More »

හිඟන ලංකාවෙනුත් ආධාර ලබන හමාස් කෝටිපතියෝ

ඩේවිඩ් ඇන්තනි Pic. credit: New York Post ලෝකයේ ඇතැම් රටවල් ගාසාහි සිදුවන විනාශය වැළැක්වීමට වෙහෙසෙති. ලංකාවේ ඇතැම් දේශපාලනඥනයෝ ඊශ‍්‍රායල් හමුදාව ගාසා තීරයෙන් ඉවත්විය යුතුයයි කියමින් දේශපාලන රඟපෑමක යෙදෙති. මේ සමාන ක‍්‍රියා දෙකක් නොවේ. පළමුවෙනි ක‍්‍රියාවට නිිමිත්ත හමාස් ත‍්‍රස්තවාදීන් ඊශ‍්‍රායල්යට කඩා පැන රට වැසියන් මරා පිරිසක් පැහැරගෙන ගාසා ප‍්‍රදේශයට ගෙන යාමයි. ඔවුන් නිදහස් කරගැනීම ඊශ‍්‍රායල් ආණ්ඩුවේ

හිඟන ලංකාවෙනුත් ආධාර ලබන හමාස් කෝටිපතියෝ Read More »

ඇමරිකාවෙන් පාඩමක්

ඩේවිඩ් ඇන්තනි Pic. credit: frotune.com ‘රටක නායකයාගේ උගත්කම මත රටේ දියුණුව හා අභිමානය ගොඩනැගේ’ යන්න වැරදි අදහසකි. එය ඇත්තක් නම් මිචායිල් ගොර්බචොව් රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත් රුසියාව වැටෙන්නේ නැත. දෙවන ලෝක සංග‍්‍රමයෙන් පසු ඇමරිකාව ප‍්‍රධාන බටහිර කඳවුරට අභියෝග කළ රුසියාව, සෝවියට් සමූහාණ්ඩුව ගොඩනැංවීමට මූලික විය. බටහිර රටවල්, රුසියාවේ නායකත්වය දැරූ ජෝසප් ස්ටාලින්ට ලෝකයේ බිහිවූ

ඇමරිකාවෙන් පාඩමක් Read More »

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය

ඩේවිඩ් ඇන්තනි Pic Credit: X @Dilith_J අරුන් සිද්ධාර්ථන්, දිලිත් ජයවීර නායකත්වය දරන මවුබිම ජනතා පක්ෂය සමග එක් වූ පුවත ඊයේ ‘දෙරණ’ ප‍්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කෙරිණි. එහි වැදගත්කම අවබෝධ කරගත හැක්කේ අරුන්ගේ දේශපාලන දැක්ම පැහැදිලි කරගැනීමෙනි. අරුන්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, රට බෙදීම, පෙඩරල් ආණ්ඩුවක් හැදීම, 13 ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම ආදි බෙදුම්වාදී දේශපාලනයෙන් තොර

දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය Read More »

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට

ඩේවිඩ් ඇන්තනි Map Credit: Geocurrent.info පසුගියදා, පැරණි සීඅයිඒ ලිපිගොනුවක් (Zahara CIA Files) ප‍්‍රසිද්ධියට පත් කරන ලදී. එය මුල් කරගෙන අන්තර්ජාලයේ වැදගත් ලිපි කිහිපයක්ම පළ වී ඇත. ඒ ඇතැම් ලිපියකින් පැහැදිලි කෙරෙන්නේ, මොරොක්කෝවේ හස්න් 11 රජතුමා සහ ලිබියාවේ මුඅම්මර ගඩාෆි යන ඉස්ලාම් නායකයින් දෙදෙනා ඉරානය සහ සිරියාව සම්බන්ධ කරගෙන ගොඩනැඟීමට ගිය පෙරමුණ, ඇමරිකාවේ සීඅයිඒ ඒජන්සිය ඉදිරිපත්

මරණ තුනක් අබියස පරිප්පු කන සිංහල බෞද්ධ රට Read More »

Scroll to Top