පුහුල් හොරා කරෙන් දැනේ

පසුගිය දිනෙක බෝධි සභාවේ සහෘදයකුගෙන් අපට තොරතුරක් ලැබුණි. ඒ, අප අන්තර්ජාල අඩවියේ ‘ආධුනිකයාගේ කටු සටහන’ යටතේ පළ කරන ලද පළමු විචාර ලිපියේ සඳහන් ‘අම්මා සඳකි ගීතය’ පිළිබඳ අදහස් තමගේම අදහස් යැයි අවධාරණය කරමින් වෙනත් පුද්ගලයකු යූටියුබ් වීඩියෝවක් මුදාහැර ඇති බවයි. මේ පිළිබඳව කොමෙන්ටුවක් දමන්නැයි අපි අප සහෘදයාගෙන් ඉල්ලීමක් කළෙමු. ඒ අනුව මෙවන් කොමෙන්ටුවක් පළ කෙරිණි.‘‘මාස

පුහුල් හොරා කරෙන් දැනේ Read More »