මාක්ස්වාදයෙන් ගැලවී ක්රිස්තියානි මගට යන රුසියාව
ඬේවිඞ් ඇන්තනි Photo credit: theosthinktank ’කොමියුනිස්ට්වාදින්ට ආගමක් නැත’ යන්න ලංකාවේ කතෝලිකයන් අතර පැතිර පැවති කතාවකි. මෙය කවුරුන් හෝ සැලසුම් සහිතව ප්රචාරය කළ බොරුවකි. ලංකාවේ සිදුවූයේ මාක්ස්වාදය කරට ගත් සිංහල බෞද්ධ නායකයින් පන්සලෙන් බැහැරවීමයි. දැන් ඒ තත්වය පෙරට වඩා දරුණු වී තිබේ. මිහින්තලේ නායක හිමියන්ගේ ප්රකාශය නිදසුනකි. තමා හමුවීමට පැමිණි ජවිපෙ නායක අනුර දිසානායකගේ අතේ බැන්ද
මාක්ස්වාදයෙන් ගැලවී ක්රිස්තියානි මගට යන රුසියාව Read More »
