සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ?
පිරිසිදු විශ්වවිද්‍යාල පද්ධතියක්, සාධාරණ සමාජයක් සහ වංචා දූෂණවලින් තොර රටක් බිහිකිරීමට දිවිහිමියෙන් සටන් කරන සරත් විජේසූරිය අලූතින් නිකුත් කළ කවි පොදියේ හිලක් තිබේදැයි අපට ලොකු සැකයක් ඇතිවී තිබෙන බව දන්වන්නට ඕනෑය. විජේසූරිය උන්නැහේ කවි පොතට කවි මංජුසාවක් කියන නිසා අපට ඒක පොදියක් කියා හැඳින්වීමටද පුළුවන්ය. කවි පොදියේ හිලක් තිබෙන්නට හැකි යැයි අපට සැකයක් ඇති බව
සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ? Read More »
