Sirima Bandaranayaka

එදා පටන් අද දක්වා ජවිපෙ හොරකම් මැරකම් ජඩකම් බලුකම් ගැන විජේවීරගේ සගයකු කරන හෙළිදරව්වක්

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය මේ ලියුම්කරු, ජවිපෙ පූර්ණ කාලීනව වැඩකළ, පක්ෂයේ පූර්ණ සාමාජිකත්වය ලැබූ පැරණි සාමාජිකයෙකි. 1982 රෝහණ විජේවීර ජනාධිපති ඡන්දයට තරග කරද්දී වැලිගම ආසනයේ සංවිධායකව සිටියේය. විජේවීර ප්‍රමුඛ පැරණි නායකයන් සමග සමීපව වැඩකර ඇත. පක්ෂය වෙනුවෙන් කිහිප වරක් සිරගතව සිටියේය. 89 අත්අඩංගුවට ගෙන එළියකන්ද වධ කඳවුරේ සහ කඳවුරු කීපයකම සිට ජීවිතාරක්ෂාව පතා ප්‍රංශයට ගියේය.

එදා පටන් අද දක්වා ජවිපෙ හොරකම් මැරකම් ජඩකම් බලුකම් ගැන විජේවීරගේ සගයකු කරන හෙළිදරව්වක් Read More »

දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද

සෑම් සෙනෙවිරත්න Photo credit: dinamina.lk ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවිධානය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය එකතුවී අලූත් සන්ධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ජාතිකත්වය ගැන උනන්දු පිරිස් මේ විදියට එකමුතු වීම හොඳ දෙයක්. නමුත් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ බලා මිස මේ

දිලිත්ලගේ සන්ධානයේ රැජින කවුද Read More »

අප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද

පක්ෂෙ බේරගන්න එනවලු දහම් පුතාගහපියව් තොරණ හැටහුටහමාරක්බණ්ඩරනායකල, කොබ්බෑකඩුවලාමෙත්පල් සේනනායක, ඉලංගරත්නලා අන්තිමේදි මොනව වුනත් මහින්දත්තලගොයි වගෙ බදන් රැකි පක්ෂය අයිබංආප්ප වාටියක් වගේ කුඩු කළඅප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද

අප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද Read More »

තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත්

ඬේවිඞ් ඇන්තනි මෑතකදී විවෘත කළ හිටපු තමිල්නාඩු මහඇමති කරුණානිධිගේ ස්මාරකය ඉදිරියේ ඔහුගේ ‘අවතාරය’. (Credit: AP/ R. Parthibhan) තමිල්නාඩු මහඇමතිව සිටි මියගිය සිනමා නළු කරුණානිධි, සුපුරුදු කළු කණ්ණාඩිය පැලඳ, කහපාට බාපනය සහිතව සුදු ඇඳුමෙන් සැරසී ඔහුගේ පුතා ස්ටාලින්ගේ ආධාරයට දෙමළ ඞීඇම්කේ පක්ෂයේ වේදිකාවට පැමිණි අයුරු අල්ජසිරා ප‍්‍රධාන මාධ්‍ය කිහිපයකින්ම ලොවට වාර්තා කරන ලදී. මේ ආකාරයට තමිල්නාඩු

තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත් Read More »

Scroll to Top