ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී
කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: dailynews.lk බුදුන් ජීවමාන කාලයේ සිටම ඉන්දියාවේ ගුජරාතය ගවපට්ටි හිමියන්ට වාස භූමි වූ ප‍්‍රදේශයකි. එයින් බිහි වූ ‘වල්ලබායි පතෙල්’ නමැති දේශපේ‍්‍රමී නායකයා, ගවපට්ටි හිමියන් ශක්තිමත් කිරීම සඳහා ‘කිරි ගොවියන්ගේ සංගමයක් ආරම්භ කිරීමට සිතූවේය. ඇමතිවරයකු වූ ඔහු ඒ කටයුත්ත ‘ත‍්‍රිභුවනදාස් පතෙල්’ට භාර කළේය. ඔහු ‘ආනන්ද්’ ග‍්‍රාමයෙහි ‘Anand Milk Union Limited’ (AMUL) ඇරඹුවේය.
ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී Read More »
