ඇමරිකාවෙන් පාඩමක්
ඩේවිඩ් ඇන්තනි Pic. credit: frotune.com ‘රටක නායකයාගේ උගත්කම මත රටේ දියුණුව හා අභිමානය ගොඩනැගේ’ යන්න වැරදි අදහසකි. එය ඇත්තක් නම් මිචායිල් ගොර්බචොව් රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත් රුසියාව වැටෙන්නේ නැත. දෙවන ලෝක සංග‍්‍රමයෙන් පසු ඇමරිකාව ප‍්‍රධාන බටහිර කඳවුරට අභියෝග කළ රුසියාව, සෝවියට් සමූහාණ්ඩුව ගොඩනැංවීමට මූලික විය. බටහිර රටවල්, රුසියාවේ නායකත්වය දැරූ ජෝසප් ස්ටාලින්ට ලෝකයේ බිහිවූ
