X පාඩම් සහ why පාඩම්
කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. Credit: fedenatir.org කොළොම්බියා, හාවර්ඞ් වැනි ඇමරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයන්හි, මානවවිද්‍යා, සමාජවිද්‍යා පීඨයන්ට එන ඉන්දියානු විද්‍යාර්ථීන්ට ‘හින්දු ෆෝබියාව’ (හින්දු සංස්කෘතිය කෙරේ භීතිය) ඇති කරන ක‍්‍රිස්තියානි වැඩපිළිවෙළ හෙළිදරව් කරන ලද්දේ, ඇමරිකාවේ ‘ඉන්ෆිනිටි’ සංවිධානය මඟිනි. එංගලන්තය ප‍්‍රධාන බටහිර යුරෝපයේ තවත් රටවල විශ්වවිද්‍යාලයන්හි මානවවිද්‍යා පීඨයන් මඟින් මෙම අසනීපය ඉන්දියානුවන්ට බෝකරන බව ඇමරිකාවේ වෙසෙන ඇතැම් ඉන්දියානු උගතුන්ගේ
X පාඩම් සහ why පාඩම් Read More »
