කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං
කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: pngwing.com ඉංග‍්‍රීසින්ගේ පාලන සමයේ ඉංග‍්‍රීසි කතාකරන සිංහලයන් ස්වල්ප දෙනෙකු හැරුණු විට, සිංහල ජාතිය රැකුනේ ගොවිතැනිනි. ඒ කාලයේ සිංහල පාසල් ගුරුවරු පවා රැකියාව සඳහන් කළ යුතු ලේඛනවල, රැකියාව වශයෙන් ‘ගොවිතැන’ සඳහන් කළෝය. ඉංග‍්‍රීසි ආණ්ඩුව මේ කාලයේ කපටිකමක් කළාය. ඒ, ගොවියන් නොවන ගම්මුන්ට, ‘ගොවිතැන රැකියාව වශයෙන් සඳහන් කිරීමට ඉඩ නොදෙන්නැ’යි ගම්මුලාදැනිවරුන් පෙළඹවීමෙනි.
කකුල උස්සපං මල්ලියෙ ගහන්ඩ ලාඩං Read More »
