සිංහලයන් සමඟ ඉපදුන සිංහල අවුරුද්ද
කොලට් සේනානායකනාරද කරුණාතිලක උගතුන්, නක්ෂත්‍රකරුවන්, මාධ්‍යකරුවන්, පාසල් ගුරුවරුන් ආදි විවිධ වෘත්තිකයින් යොදාගනිමින් සිංහල අවුරුද්ද ගැන අසත්‍ය කතා පැතිරවීම ඉංග්‍රීසි පාලකයින්ගේ කාලයේ ආරම්භ කෙරුණු වැඩපිළිවෙළකි. එය ක්‍රියාවට නංවන ලද්දේ රාජ්‍ය නිලධරයන් විසිනි. සිංහලයන්ගේ කැරලි ගැසීමේ හැකියාව නැති කිරීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරියක් වූයේය. මේ සඳහා සිංහලයන්ගේ සංස්කෘතික උරුමයන් නැති කිරීමේ උපායයන් රාජ්‍ය පරිපාලන අභ්‍යාසවලට සහභාගි වූවන්ට ඉගෙනීමට
සිංහලයන් සමඟ ඉපදුන සිංහල අවුරුද්ද Read More »
