කුරුසයේ බෞද්ධ ඉතිහාසය
සෑම් සෙනෙවිරත්න ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් සිං පැහැදිලි කරන පරිදි මේ මොහෙන්ජෝ දාරෝ බෞද්ධ නායකයාගේ පිළිරුවේ ඇති ත්‍රිරත්නය පෙන්වන පෙති තුනක් වැනි සංකේතය කුරුසයේ ආරම්භයයි. ස්වස්තිකය බෞද්ධ සකේතයක්. ඉතාම පැරණි බෞද්ධ කලා නිර්මාණවල ස්වස්තික ලකුණ දකින්නට පුළුවනි. භාරතයෙන් බුදු සසුන අතුරුදහන් වුනාට පස්සේ, හින්දුන් සහ ජෛනයොත් ස්වස්තිකය පාවිච්චි කරන්න ගත්තා. බෞද්ධ ස්වස්තිකය වමටයි කැරකෙන්නෙ. හින්දුන් වමට
කුරුසයේ බෞද්ධ ඉතිහාසය Read More »
