ගලගොඩ අත්තේ ඥානසාර හිමි

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද?

සෑම් සෙනෙවිරත්න Pic. credit: divaina.lk පාස්කු ප්‍රහාරයට වසර 6ක් පිරෙන්නට ආසන්නය. එහෙත්, ‘මහමොළකාරයා’ ගැන වාද කරනවා මිස, ඒ කවුරුන්දැයි හෙළිදරවු කෙරෙන පාටක් නැත. ප්‍රහාරයෙන් මිය ගියවුන්ගේ ඥාතීහුද තුවාල ලැබුවෝද පොදු ජනතාවද සිදු වන්නේ කුමක් දැයි බලා සිටිති. බන්ධනාගාරයෙන් ඇප ලැබී එළියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තමන් දන්නා බවත් එය ජනාධිපතිවරයාට හා ඉහළ

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද? Read More »

බුද්ධ ශාසන ඇමතිට විරේක බේතක්

සෑම් සෙනෙවිරත්න බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ ඇමති, සහෝදර මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ඇමතිවරයකු වන්නට පෙර යූටියුබ්කරුවකු සමග කළ සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ. මහාචාර්යවරයා, හිනිදුම කල්වාරිය තැනුවේ තම පියා බවත් පල්ලියට අල්ලපු වත්තේ වාසය කළ තම පවුල පල්ලිය සමග දැඩි සම්බන්ධයක් තිබුණ බවත් කියයි. අදටත් නත්තලට ගවලෙන් සෑදීම මහාචාර්යවරයා පුරුද්දක් වශයෙන්

බුද්ධ ශාසන ඇමතිට විරේක බේතක් Read More »

බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස්

සෑම් සෙනෙවිරත්න බොදු බල සේනා සංවිධානයේ නායකයින් වූ ගලගොඩ අත්තේ ඥනසාර හිමි සහ ඩිලන්ත විතානගේ කටයුතු කර ඇති ආකාරයෙන් කුමන්ත‍්‍රණයක සුලමුල පැහැදිලි වන බව පසුගිය ලිපිවලින් පැහැදිලි කෙරිණි. යටත් විජිත වශයෙන් පැවති රටවල් අස්ථාවර කිරීම සඳහා මෙවැනි කුමන්ත‍්‍රණ ලොව පුරා ක්‍රියාත්මක වේ. නෝර්වේවලින් මුදල් නොලැබුණු බවට ඉහත කී දෙදෙනා සහ සේනාවේ නායකයා වූ කිරම විමලජෝති

බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස් Read More »

ඥානසාර හිමියන් රටට හංගන නෝර්වේ කුමන්ත්‍රණයේ සුලමුල

සෑම් සෙනෙවිරත්න ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් අන්තවාදින්ගේ ලණු කා කලහකාරි හැසිරීම් දිගටම කරගෙන ගිය අයුරු මම පසුගිය ලිපිවලින් පැහැදිලි කළෙමි. උන්වහන්සේට ලොකුම ලණුව කවන්නේ බොබසේ හිටපු ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ විසිනි. 24 ජුනි 29 ‘ඩේලි මිරර්’ පුවත්පත සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙන ඩිලන්ත අනාවරණය කරන ලෙසට අවුරුදු ගණනාවකට පෙර ඔහු ඥානසාර හිමියන් හඳුනා ගත්තේ කිසියම්

ඥානසාර හිමියන් රටට හංගන නෝර්වේ කුමන්ත්‍රණයේ සුලමුල Read More »

Scroll to Top