ගාන්ධි

සිංහලයන් මර්දනයට අටවන මීකතුරුවලින් බේරෙමු

ඩේවිඩ් ඇන්තනි විසිනි නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව හින්දුන්ට වැඩි හිතවත්කමක් දක්වන බව ඉන්දියාවේ ඉස්ලාමිකයෝ කියති. බීජේපීය බටහිර බෙංගාලයේ බලය ලබාගැනීමෙන් පසුව මේ ගැන හින්දුන් සහ ඉස්ලාමිකයන් අතර සංවාදයක් සිදු විය. ‘බක්රීඩ්’ සමයේ ඉස්ලාමිකයන්ට සිත් සේ හරකුන් මරන්නට ඉඩ නොදීම පිළිබඳව ඉන්දියාවේ ඉස්ලාමිකයන් අතරේ ඇත්තේ කණස්සල්ලකි. බොහෝ දෙනාගේ ප්‍රශ්නය ලංකාවේ මාක්ස්වාදී පාලකයින් බෞද්ධ රටක් වූ ලංකාවේ එවැනි

සිංහලයන් මර්දනයට අටවන මීකතුරුවලින් බේරෙමු Read More »

ඇයි අනුරට මෙහෙම කළේ?

කවුඩංගොල්ල මහවිදානේ විසිනි ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ඒඅයි ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයින් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාව ප්‍රසිද්ධ කළ සමූහ ඡායාරූපය ගැන විචේචන පළ වේ. උස නායකයින් දෙදෙනෙකුට මැදිව සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඡායාරූපයෙන් පෙන්වන්නේ මිට්ටෙකු ලෙසටය. අන්ධයන් සේ මාලිමාව පස්සේ යන්නන්ට එහි වරදක් නොපෙනේ. රටට ආදරය ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ වේදනාවකි.

ඇයි අනුරට මෙහෙම කළේ? Read More »

නිරාගමික ගොහොරුවෙන් මිදී බුදු සසුන පුබුදුවන චීනයෙන් අපේ ජනාධිපති සහෝදරයාට පාඩමක්

ඩේවිඩ් ඇන්තනි චීනයේ තරගයට මෙන් ඉදිකෙරෙන බුදුපිළිම Pic. credit: sixthtone.com මහත්මා ගාන්ධි ඉන්දියානුවන් අත්යන්ත්‍රයෙන් මැසූ රෙද්දකින් සැරසී, රෙද්දක් පොරවාගෙන එංගලන්තයට යෑම ඉන්දියානුවන්ගේ අදීනත්වය බ්‍රිතාන්‍ය ජනයාට ප්‍රකාශ කළ අවස්ථාවකි. එය ඉන්දියානුවන්ගේ අභිමානයට මිස ලැජ්ජාවට කාරණයක් නොවීය. ලංකාවේත් එවැනි නායකයින් බිහි විය. අනගාරික ධර්මපාලතුමා නිදසුනකි. එතුමා අදීන රටවැසියන් බිහි කිරීමට වෙහෙසුනේය. සුද්දාගේ පඹයෙකු හදා නිතර දෙවෙලේ පහර

නිරාගමික ගොහොරුවෙන් මිදී බුදු සසුන පුබුදුවන චීනයෙන් අපේ ජනාධිපති සහෝදරයාට පාඩමක් Read More »

Scroll to Top