මහින්ද හොරා නාටකයේ තිරෙන් වැහුණු කතා
සෑම් සෙනෙවිරත්න Pic. credit: eastasiaforum.org මහින්ද රාජපක්ෂ හොරකු යැයි ජන සම්මතයක් ගොඩනැගෙන්නට ප්‍රධාන හේතුව, ‘අරගල’ කානිවලය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රචාරයන්ය. මහින්දට බලයේ සිටි අවසන් කාලයේත් හොර චෝදනා යම් ප්‍රමාණයක් එල්ල විණි. මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ අයිතිය, ඇමරිකාවේ බේස්බෝල් කණ්ඩායම්වල අයිතිය, ටැන්සානියාවේ දියමන්ති ආකරවල අයිතිය ආදී චෝදනා හාස්‍යෝත්පාදක කතා වශයෙන් සැලකීමට පුළුවන. මීට
මහින්ද හොරා නාටකයේ තිරෙන් වැහුණු කතා Read More »
