රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්!
“නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද අදහන්නට පුළුවන්ද? දුඹුළු බැඳී ඉර හඳ දෙක අකුරු බැරිව රන් තරු කැට මුළුතැන්ගෙයි ඇවිළුණු දුම් නොනඟින ගින්දර මෙහෙවු නුඹට වඩා කුමන කවියද සුන්දර? තබා දෙතොළ ඉඳිකටු තුඬ මිහිරි සිනා විකසිත කළ නූල් පටින් නුඹ
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්! Read More »
